දෙමව්පියන්_වැදිම
කවුද රෑට නිදා ගන්න කලින් දෙමව්පියන්ට වදින්නෙ.
ඔබ නිදා ගන්න කලින් දෙමව්පියන් වදිනවාද මේක තමා පෝල් එකේ ප්‍රශ්ණය.
මීට කලින් කරල නැත්තන් අද තමා පටන් ගන්න තියෙන හොදම දවස.
අද අම්ම තාත්ත අය එක්ක වලියක් දාගෙන නන් අද තමා හොදම දවස පටන් ගන්න.
අද අම්ම තාත්ත එක්ක හොදට වලි නැතුව ඉදිය නන් අද තමා හොදම දවස.
ඒක බොහොම සරල දෙයක් වගේ පෙනෙයි ගොඩ දෙනෙක්ට වැඩක් නෑ මොකටද කියලත් හිතෙයි. මම පොඩි කාලෙ පුරුදු වෙච්ච දේ තාම කරනව.
අම්මගෙන් තාත්තගෙන් බැනුම් ඇහුවම තරහ යනවනෙ ටිකක් ලොකු ළමයි උනාම ඒ ඔක්කොම නිදා ගන්නකොට ඉවර කරල තමා නින්දට යන්නෙ ඔය වැඩේ පුරුදු උනොත්.
පුළුවන් නන් කරල බලන්න අම්මල තාත්තල ගොඩක් සතුටු වෙයි එක දවසක් හරි මේක කරොත්.
ගෙදරින් යනකොට අම්මට තාත්තට වදින එක ඒව පුරුදු උනා කියල ලොකු පාඩුවක් වෙන්නෙ නෑ ඔවුන්ගේ ආශිර්වාදය හැම වෙලාවෙම ඔබත් එක්ක තියෙනව ඔබ වැන්දත් නැතත් ඒකෙන් ඔවුන් පොඩි හරි සතුටක් ලබනව නන් ඒක ඔබ කර ගන්න ලොකු පිනක්කොච්චර වැරදි තිබ්බත් ඒ ඔබේ දෙමව්පියන්.
EDIT
ගොඩ දෙනෙක් හිතනව ඇති මේ පෝල් එකකුත් දාල මොකටද මේක අහන්නෙ කියල.
ඔය දේ බොහොම පොඩි දෙයක් උනාට ඒකෙන් අවුරුදු 12-14 ළමයෙක්ගෙ මනසට ලොකු බලපැමක් කරන්න පුළුවන් පොඩිකාලෙම පුරුදු කරල තිබ්බොත්. නිකමට හිතන්න යාළුවෙක් නිසා නොමගට යන්න තියෙන ළමයෙක් ඔය වගේ දේකට පුරුදු වෙලා තිබ්බොත් අනිවා දෙපාරක් හිතනව, මගෙ අම්ම මට පොඩි කාලෙ කිව්වෙ පුතේ මොනව හරි කරන්න කලින් ඒ දේ අම්ම අනුමත කරයිද කියල හිතන්න කියල හරි අමාරුයි ඕක කරන්න එක පාරක් වෙච්ච සිද්ධියක් නිසා මම හැම දේම එහෙම හිතන්න පුරුදු උනා අදටත් ඒ පුරුද්ද නිසා වැඩක් කරන්න කලින් හැම විදියකටම වෙන්න පුළුවන් දේවල් හිතල තමා කරන්නෙ. මේ පුරුද්ද තමන් ලග නැත්තන් දැන් පුරුදු වෙන්නත් බෑ වගේ නන් තමන්ගෙ ළමයිට හරි කියල දෙන්න.
අනික තමා ඔය වදිනව කියන එක ලංකාවෙ විතරයිද දන්නෙ නෑ කරන්නෙ.ඉන්දියාවෙත් කරනව ඇති සමහර විට. අන්ධයෙක් වගේ හැම එකාටම වැදවැටෙන්න ඕනි නෑ අපේ සංස්කෘතිය අනුව ගරු කරන විදිය තමා ඒක.වෙන රටක අතට අත දෙන එක වෙන්න පුළුවන්.කොහොම තිබ්බත් ගරු කරන්න ඕනි කෙනාට ගරු කරා කියල අවැඩක් වෙන්නෙ නෑ.තමන්ගෙ ගුරුවරයට දෙමව්පියන්ට වැද වැටීම නිවට කමක් විදියට කියන්න කිසිම හේතුවක් මට නන් පේන්නෙ නෑ.

Last edited: