අම්මල එන්න පිටත් වෙලා වගෙයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    එක ත්‍රෙඩ් එකක් දාලා ඒකේ දාපන්කො ලබ්බෙ අප්ඩේට්. යන එකටයි, එන එකටයි, රෙන එකටයි සේරටම ත්‍රෙඩ් එක ගානේ දානවා ගොම කුරුමිණියා
    මූ මේවට දාන කමෙන්ට්ස් බල බල හුයං විද්දනය කරන වගේ බං
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    උඹත් දැන් නාකි කුකුලෙක්නෙ අනික ගෙදරත් නිකන් ඉන්න එකේ යන්න එපැයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    උබ කිසිම දවසක අම්මලා ගෙනල්ලා දෙන දේක පොටෝ එකක්වත් ශෙයා කරන්නෙ නැත්තෙ ඇයි.

    උබට ලැජ්ජයි ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මට කතා දෙක තුනක් පැටලුණා

    අනේ මංද යුද්ධෙ ඉවර වුණ එකනං ලොකු දෙයක්
    හුකාපන් කැරි කුහකය. යුද්දේ ඉවර කරේ මහින්ද මහත්තය. උඹ මහින්දට හෙන ගහපන් කියලා කිව්ව නේද දවසක්. කුහක ගති කෝවේ දාලවත් මකන්න බෑ බන්. 🤷🏻‍♂️

    උබ කිසිම දවසක අම්මලා ගෙනල්ලා දෙන දේක පොටෝ එකක්වත් ශෙයා කරන්නෙ නැත්තෙ ඇයි.

    උබට ලැජ්ජයි ද?
    කුහක කම. අම්මලා යනවා ඌව කවදාවත් අම්මලා එක්ක ට්‍රිප් එකක් වත් එක්කන් යන්නේ නැති නිසා ඔය. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Bam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    උබ කිසිම දවසක අම්මලා ගෙනල්ලා දෙන දේක පොටෝ එකක්වත් ශෙයා කරන්නෙ නැත්තෙ ඇයි.

    උබට ලැජ්ජයි ද?
    අද අම්මල එද්දි බූන්දි ගෙනෙයි
    ගෙනාවම මං පොටෝ එකක් දාන්නම්කො
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අම්මලව ට්‍රැක් කර කර ඉන්නෙකේ නටහන්කො. Dance...



    Village People Dancing GIF by de chinezen
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    උබ කිසිම දවසක අම්මලා ගෙනල්ලා දෙන දේක පොටෝ එකක්වත් ශෙයා කරන්නෙ නැත්තෙ ඇයි.

    උබට ලැජ්ජයි ද?
    @scurvy ge thathweta dannada yanne Lol
     
    • Wow
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • හුකාපන් කැරි කුහකය. යුද්දේ ඉවර කරේ මහින්ද මහත්තය. උඹ මහින්දට හෙන ගහපන් කියලා කිව්ව නේද දවසක්. කුහක ගති කෝවේ දාලවත් මකන්න බෑ බන්. 🤷🏻‍♂️


    කුහක කම. අම්මලා යනවා ඌව කවදාවත් අම්මලා එක්ක ට්‍රිප් එකක් වත් එක්කන් යන්නේ නැති නිසා ඔය. 🤷🏻‍♂️
    එහෙම හෙන ගහපං කියල නැනෙ මම :unsure:
    වටේ හිටපු සහචරයො ටිකට නම් හෙන ගැහුවට කමක් නෑ 😅
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    ඔව් අද තනියමනේ, බණ්ඩක්කා උයපු හැලිය වගේ ඇති ගෙදර හැමතැනම.
    ඔයා පාං රාත්තලකුත් අරගෙන එන්ඩ බන්ඩක්ක මාලුව එක්ක කන්ඩ
    ඕනනම් කක්කත් කරන්නම්