අම්මල නැති කාලෙක නංගිල මාව පාරට ඇදල දැම්මම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    මම පල්ලිය ගාවට වෙලා ඉන්නව
    හැමදාම දානෙ දෙනව

    දෙන දෙයක් කලා
    පාරෙ අයිනෙ අගුපිලක නිදා ගන්නව

    ඕක තමා වෙන්නෙ අන්තිමට මට

    ඊට කලින් මං මැරුණොත් සැනසීමයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම පල්ලිය ගාවට වෙලා ඉන්නව
    හැමදාම දානෙ දෙනව

    දෙන දෙයක් කලා
    පාරෙ අයිනෙ අගුපිලක නිදා ගන්නව

    ඕක තමා වෙන්නෙ අන්තිමට මට

    ඊට කලින් මං මැරුණොත් සැනසීමයි

    gedara ubata neda
    mama uba balagannam marenakan
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මම පල්ලිය ගාවට වෙලා ඉන්නව
    හැමදාම දානෙ දෙනව

    දෙන දෙයක් කලා
    පාරෙ අයිනෙ අගුපිලක නිදා ගන්නව

    ඕක තමා වෙන්නෙ අන්තිමට මට

    ඊට කලින් මං මැරුණොත් සැනසීමයි
    Ekata kamak na. Nangita bike eka hadala deepan one welawata.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊට වැඩිය හොඳ නැද්ද පල්ලියේ ෆාදර් කෙනෙක් හම්බවෙලා පල්ලියේ වැඩක් ඉල්ලගන්න එක :unsure:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඊට වැඩිය හොඳ නැද්ද පල්ලියේ ෆාදර් කෙනෙක් හම්බවෙලා පල්ලියේ වැඩක් ඉල්ලගන්න එක :unsure:
    මූට වැඩක් කරගන්න බෑ බන් ABCDලු නේ.

    කාගෙවත් ත්‍රෙඩ් බම්ප් කරන්න බෑ, කාටවත් උදව්වක් කරන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ.

    ඒත් සල්ලි ඉල්ලගන්න එක එක ත්‍රෙඩ් දාන්න පුලුවන්, හිටපු ගමන් බොරු චරිත රඟලා සල්ලි ඉල්ලන්න පුලුවන් ඒවට ABCD බාදාවක් නෑ මචන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,635
    72,846
    113
    මාලඹේ
    මට ලෙඩක් තියෙනව බං
    නියුරෝඩිවෙලොප්මන්ටල් කේස් එකක්

    ඒ හින්ද පොඩ්ඩක් මම දුර්වලයි
    Sexy කෙල්ලක් ඉන්නවා සෙට් කරලා දෙන්න ද
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    තාත්තා ගෙදර ලිව්වේ කාටද? කාටවත් ලියලා නැත්නම් උබ ලියා ගනින්. අනිතිමට උබට ඇත්තටම පාරත බහින්න වෙයි. දෙමාව්පියන්ගෙන් පස්සේ ඒක ළමයින්ට අයිති වෙනවා. නංගි උබට ඒ ඉඩමයි ගෙදරයි දෙන්න කැමති උනොත් නම් කේස් එකක් නැ. නොදුන්නොත් ගෙදර දෙකට බෙදා ගන්න වෙයි.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    මයින්ද මාතියටත් ගෙදරින් යන්න උන එකේ ඕවා මොනාද බං..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    මම පල්ලිය ගාවට වෙලා ඉන්නව
    හැමදාම දානෙ දෙනව

    දෙන දෙයක් කලා
    පාරෙ අයිනෙ අගුපිලක නිදා ගන්නව

    ඕක තමා වෙන්නෙ අන්තිමට මට

    ඊට කලින් මං මැරුණොත් සැනසීමයි

    Marena eka kisima prashnekata uththare nemei machan. Jeewithe thamanta labila thiyena dewal gana sathutu weyan. Hithala baluwoth umbata karanna puluwan dewal godak me loke thiyenawa. Manasikawa watunoth mukuth karaganna bari wenawa. Stay strong bro!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මම පල්ලිය ගාවට වෙලා ඉන්නව
    හැමදාම දානෙ දෙනව

    දෙන දෙයක් කලා
    පාරෙ අයිනෙ අගුපිලක නිදා ගන්නව

    ඕක තමා වෙන්නෙ අන්තිමට මට

    ඊට කලින් මං මැරුණොත් සැනසීමයි
    තෝ කවද්ද බන් මැරෙන්නේ 🤣