අම්මව ENT Specialist කෙනෙක්ට දැම්ම

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    කරකැවිල්ලු
    හිටං ඉන්න බෑලු
    මොනාහරි කෑවම වමනෙට එනව
    වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
    :(
     
    • Like
    Reactions: Avast0

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,780
    26,059
    113
    උඹ තනියමද ගෙදර ඉන්නේ?
    if you know what i mean eyebrow wiggle GIF
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    no need to hospitalize your mother for that, are you over reacting, give her a STEMATIL and antacid
    පට්ට කලකිරුණ හොදේ..
    අම්ම තමා හොස්පිට්ල් එකේ ඉන්නෙ