මොරටුවේ 2007/2011 ENT කරපු අය ඉන්නවද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    විකාර කියවන්නේ නැතුව ඉඳපන්

    මම මගේ යාළුවා ව හොයාගන්න ඕන කොහොමහරි

    ඌට දෙන්න පොඩි බඩුවක් තියෙනවා ඒක දෙන්නම ඕන...
    Online මගුලවල් ඔලුවට නොගෙන ඉදින් කොල්ලො. බර නැද්ද ඔලුවට එක එක මගුල් දාගත්තම?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    Online මගුලවල් ඔලුවට නොගෙන ඉදින් කොල්ලො. බර නැද්ද ඔලුවට එක එක මගුල් දාගත්තම?
    දැන් ඔයගොල්ල කියන්නේ මට මගේ යාළුවා ව හොයන්න එපා කියලද :(
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    අහා එල 2009/14,
    මගේ බොසා නම් 2007/11 ද කොහෙද chemical? උබළගේ එකෙක් FB එකේ ආතල් එකක් දුන්නා නේද ගිය අවුරුද්දේ වගේ.. ඇනය වගේ නමක් කිව මතකයි.. :lol:
    මම මොරටුව යුනිවර්සිටි එකට එක පාරයි ඇතුලට ගිහින් තියෙන්නේ. 😄
     
    • Haha
    Reactions: kasun090354t

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    පිස්සෙක් නේ comment කරටත් පාඩුයි :lol: :lol:
    මම AL ත් fail බං

    මමත් අන්දුන් කුන්දුන් උනා මේ මොකක්ද කියන්නේ මේ කියලා

    හැබැයි උඹ සෙනරත් කියලා ගාල්ල පැත්තේ එකෙක් දන්නවා ඇති? මීටරයක්
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    746
    2,110
    93
    33
    Screenshot-20260605-215627.jpg

    Right to information. මේක පුරවලා අදාල faculty එකේ office එකට දුන්නම අවශ්‍ය තොරතුරු post එකෙන් එනවා. ඔය forms ගොඩක් වෙලාවට එතැනත් තියෙනවා. මට නම් තොරතුරු එන්න application එක දීලා මාසයක් එක හමාරක් වගේ ගියා