උඹ හැබෑවට ප්රවුත්තියක් , ගොශිප් එකක් බලන්නේ නැද්ද බං? කළා ඔයේ ගෑණු කෙනෙක් නාද්දි කිඹුලෙක් ඇදගෙන යන්න ගිහින් ඒ ගෑණු කෙනාගේ පුතා වතුරට පැනලා කිඹුලා එක්ක පොර බදලා අම්මව බේරගෙන. ඒත් කකුල කපලා තිබ්බා කිඹුලා අල්ලපු පාරට. ඒ ගැනයි ඔය කවිය.![]()
මම එක නම් දැක්ක. මෙ යාකුවගෙ පුද්ගලික අත්දැකිම ගැන්ත් කියන්න කියලයි කිව්වෙ

නියමයි මාලන්.. හැමදාම වගේ හොඳ නිර්මාණයක්..
මේක නම් හදවතටම දැනුණා..
ජය වේවා!
kala oya gagak neweine?![]()
