අම්මාගේ කකුල අයින් කරද්දී

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ හැබෑවට ප්‍රවුත්තියක් , ගොශිප් එකක් බලන්නේ නැද්ද බං? කළා ඔයේ ගෑණු කෙනෙක් නාද්දි කිඹුලෙක් ඇදගෙන යන්න ගිහින් ඒ ගෑණු කෙනාගේ පුතා වතුරට පැනලා කිඹුලා එක්ක පොර බදලා අම්මව බේරගෙන. ඒත් කකුල කපලා තිබ්බා කිඹුලා අල්ලපු පාරට. ඒ ගැනයි ඔය කවිය. :dull::(

    මම එක නම් දැක්ක. මෙ යාකුවගෙ පුද්ගලික අත්දැකිම ගැන්ත් කියන්න කියලයි කිව්වෙ
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම එක නම් දැක්ක. මෙ යාකුවගෙ පුද්ගලික අත්දැකිම ගැන්ත් කියන්න කියලයි කිව්වෙ

    නෑ නෑ. අත්දැකීමයි,අත්විඳීමයි එකිනෙකට වෙනස් සහෝදරයා.ඒකයි මේක මගේ අත්විඳීමක් නෙමෙයි කිව්වේ.අත්දැකීමක් පමණයි කිව්වේ ඒකයි:)
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    :(:(
    kala oya gagak neweine?:nerd:

    මම මෙතැන ගඟක නමක් සඳහන් කරලා නැහැ.ඔයාට කැමැති ගඟක නමක් දාගන්න. ඕනැ ගඟක සිදුවුණු සිදුවීමක් මේක.මෙතැනදි මම පාදක කර ගත්තේ අදාළ සිදුවීම පමණයි:)