අම්මායි තාත්තයි දරු දෙදෙනයි නොඑන ගමන් එකට යති

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (ශාන්ත බණ්ඩර,ජයරත්න බණ්ඩාර සහ කුමාර ධර්මරත්න)

    අරණායක දෙවනගල අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදහන් වු එකම පවුලේ සිව් දෙනාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි.

    එම සිරුරු මාවනැල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කළ බව අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්, ඒ. එම් ,ෆයිසල් මහතා පවසයි.

    පස් කන්දට නිවස සපූර්ණයෙන්ම යටවී ඇති අතර නිවසේ සිටි සිව් දෙනාම පස් කන්දට යට වී අතුරු දහන් විය

    අතුරුදහන් වූවන් සොයා යුද හමුදාව,පොලිසිය සහ සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියත්මක කළ අතර අද පස්වරුව වන විට එම සිරුරු සොයාගෙන ඇත

    උමේෂා මධුවන්ති (23) විජේරත්න (57) ලලිතා වීරසිංහ (56) සහ ෂානක පුෂ්ප කුමාර යන අය මෙම පස් කන්දට යටවී මිය ගොස් ඇත.

    image-6187d36b9e.jpg


    image-1a8ddae90f.jpg


    image-b42449d455.jpg


    image-ff68834f3b.jpg


    image-16191c4455.jpg


    ගෙදර ඇතිකරපු බලු නයිදේ කියනවනි ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ. කවුරුහරි මෙයාව බලාගත්තොත් හොදයි.

    -ලංකාදීප-
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එක අතකින් සැපතක්.
    පවුලේ කෙනෙක් මැරෙනවා දකින්න එක මොන තරම් දුකක්ද?
    ඒ් අතින් බලද්දි මෙයාලා පිං කරලා තියනවා
    හුස්ම ගන්න බැරුව ගොඩක් වේලා දුක් වින්දා නං ඊලග ආත්මේ යහපත් තැනක කියලා හිතන්න අමාරුයි හැබයි.
    පව්.
    හ්ම්
    හපොයි :baffled: පස් වලට යටවුනා කියන්නෙත් හුස්ම හිරවෙල නේද මැරෙන්නෙ
    ඔව්. අනික ඇඟ තැලෙනවා.
    mulu lokema sapayakata yata wela inne :( :sorry:

     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    අනේමන්දා මන් දැන් මේක සෑහෙන පාරක් බැලුවා. මට තාම හරියට රූපයක් හම්බ උනේම නෑ ගෙයක් යටවෙන්න තරම් නාය ගිහින් තියන.
    අර video එකේ තියේන්නෙත් පොඩි පස් ගොඩක් වගේනේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේමන්දා මන් දැන් මේක සෑහෙන පාරක් බැලුවා. මට තාම හරියට රූපයක් හම්බ උනේම නෑ ගෙයක් යටවෙන්න තරම් නාය ගිහින් තියන.
    අර video එකේ තියේන්නෙත් පොඩි පස් ගොඩක් වගේනේ.
    පස් ටිකක් වගේ තිබුනට ගේ යට වෙලාම ගිහිං.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,331
    1
    101,187
    113
    34
    Kalutara
    2018නේ අයින් වෙන්න කියල තියෙන්නෙ. අලුත් ගේකුත් හදන ගමන් ඉඳල තියෙන්නෙ. අලුත් ගෙට හෙනයක්වත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    පස් ටිකක් වගේ තිබුනට ගේ යට වෙලාම ගිහිං.
    අනේ මන්දා බන් මට මේක කොහොම බැලුවත් හිතාගන්න අමාරුයි.
    මේ newsfirst එකේ දැන් දාපු එක ඒක පේන්නේ නෑ මේකේ
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පවු ඉතින් නිවන්සුව
     

    Attachments

    • IMG-20210605-WA0030.jpg
      IMG-20210605-WA0030.jpg
      202 KB · Views: 53
    • IMG-20210605-WA0029.jpg
      IMG-20210605-WA0029.jpg
      136.1 KB · Views: 48
    • IMG-20210605-WA0026.jpg
      IMG-20210605-WA0026.jpg
      141.6 KB · Views: 47
    • IMG-20210605-WA0023.jpg
      IMG-20210605-WA0023.jpg
      143.3 KB · Views: 49
    • IMG-20210605-WA0024.jpg
      IMG-20210605-WA0024.jpg
      137.4 KB · Views: 52
    Last edited:
    • Sad
    Reactions: NRTG