(ශාන්ත බණ්ඩර,ජයරත්න බණ්ඩාර සහ කුමාර ධර්මරත්න)
අරණායක දෙවනගල අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදහන් වු එකම පවුලේ සිව් දෙනාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි.
එම සිරුරු මාවනැල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කළ බව අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්, ඒ. එම් ,ෆයිසල් මහතා පවසයි.
පස් කන්දට නිවස සපූර්ණයෙන්ම යටවී ඇති අතර නිවසේ සිටි සිව් දෙනාම පස් කන්දට යට වී අතුරු දහන් විය
අතුරුදහන් වූවන් සොයා යුද හමුදාව,පොලිසිය සහ සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියත්මක කළ අතර අද පස්වරුව වන විට එම සිරුරු සොයාගෙන ඇත
උමේෂා මධුවන්ති (23) විජේරත්න (57) ලලිතා වීරසිංහ (56) සහ ෂානක පුෂ්ප කුමාර යන අය මෙම පස් කන්දට යටවී මිය ගොස් ඇත.
ගෙදර ඇතිකරපු බලු නයිදේ කියනවනි ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ. කවුරුහරි මෙයාව බලාගත්තොත් හොදයි.
-ලංකාදීප-

පස් වලට යටවුනා කියන්නෙත් හුස්ම හිරවෙල නේද මැරෙන්නෙ