අම්මා කියන චරිතය ගැන කියන්න වචන නෑ..
මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..

e tharama uthum charithayak ekata wachana galapala paw puroo ganna ba mata thanx sahooකඳුලු කැට කඩා හැලෙනවා..මට දැනේනවා..
මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..

මොන භාෂාවෙන් කොහොම ඇමතුවත් ලොව ඉන්න ශේෂ්ටතම ගැහැණිය අම්මා...