අම්මා තාත්තා කියන්නෙ
ගෙදර තියෙන කුසල් නිදිය..
බොහෝ දෙනා පින් කරන්න කිලෝමීටර් ගනන් දුර ගෙවාගෙන සල්ලි වියදම් කරන් ගියත් ගොඩක් දෙනෙක්ට අමතක උන දෙයක් තියෙනවා..
ඒ තමන් ලගම තියෙන මහා විශාල වූ කුසල් නිදිය. එ වෙන මොකුත් නෙමේ හැදු වැඩූ
අම්මා සහ තාත්තා.
අප භාග්‍යවතුන් වහන්සේ පවා මංගල සූත්‍රයේ පවා සදහන් කර ඇති කරුණක් මවට පියාට උපස්ථානය කිරීම..භාග්‍යවතුන් වහන්සේ අම්මා තාත්තාව සමාන කර ඇත්තේ බ්‍රහ්මයන් ලෙසට.
බුදු කෙනෙකුන්ට පවා බුද්ධත්වයට බෝධි සත්ව අවදියේදී පලමුව විවරණ ලැබුනේ මවගෙනි..
ඒ තරන් මහා විශාල ආශිර්වාදයක් ඇති මවත් පියත් කියන්නේ අපට සසර නිමා කරන්නට ලබුබාවූ මහා විශාල ආශිර්වාදයන්..
ඉදින් එකී ආශිර්වාදයන් තුලින් භවය දිනන්නටද සසර නිවෙන්නටද දක්ශ වෙන්න..
මවගේ පියාගේ පාද මත නලල තියා වන්දනා කරන්න එකි වන්දනාව තුලින් ඔබට ලැබෙන ආශිර්වාදය ඔබව දිනවනවා මෙන්න
නිවනවාද ඇතී...

ඉදින් සිතන්නට..
"Freedom Mind"