Okkoma agam boru wenawa nam thamayi honda.බුද්ධාගම බොරු වෙලා
කතෝලික ආගමේ කියන විදියට වෙනවනං
එතකොට දවසක අපි හැමෝම මුණගැහෙනව
අනිත්‍ය මෙනෙහි කරපන් ! දෙමව්පියන්ට කලින් උබ උනත් ජීවිතේට සමු දෙන්න පුලුවන් ! මරණය කවදා කොතැනද කියලා කිව නොහැකමචන් අපි හැමෝම දන්නවා කවද හරි දවසක අපේ ලගින්ම ඉන්න අය දාල යනවා කියලා. අම්මා තාත්තා ගැන තමයි මම මේ කතා කරන්නේ.
මට දැනට අවුරුදු 27ක් විතර උනත් මම අම්මා එක්ක මාර close relationship එකක් තියෙනවා. මට ගොඩක් වෙලාවට හිතෙනවා අම්මට මොනා හරි උනොත් මම කොහොමද ඉන්නේ කියල. එත් එක කවද හරි වෙනවා අකමතෙන් උනත්. උබලට හිතිලා තියෙනවා ද කවද හරි අම්මා හරි තාත්තා හරි දාල ගියොත් එක දරාගන්නේ කොහොමද කියලා? එහෙම උන අයත් ඇති නේ. ඒගොල්ලොන්ගේ experience එක පොඩ්ඩක් share කරන්න.

කොරෝනා වලින් පරිස්සම් කරගනින්මගෙ අම්මයි තාත්තයි දෙන්නටම වකුගඩු ලෙඩේ තියෙනව. තාත්තනම් දැන් එක්තැන් වෙලා ඉන්නෙ. මම ඒ තරම් සල්ලි තියෙන කෙනෙක් නෙවේ ඒවුනාට මට පුලුවන් උපරිම එයාලව බලාගන්නව.
Magen cycle eka nawathinawa.happy about that
ඒක තමයි තියෙන බය.කොරෝනා වලින් පරිස්සම් කරගනින්
Yeah.end of all the shit.full stopNo Kids? I was wondering the same If I ever get married.
බැඳලා ලමයෙකුත් ඉන්නවා මට ඒත් මම ඉන්නෙත් උඔ ඔය ඉන්න Situation එකේමයි....මචන් අපි හැමෝම දන්නවා කවද හරි දවසක අපේ ලගින්ම ඉන්න අය දාල යනවා කියලා. අම්මා තාත්තා ගැන තමයි මම මේ කතා කරන්නේ.
මට දැනට අවුරුදු 27ක් විතර උනත් මම අම්මා එක්ක මාර close relationship එකක් තියෙනවා. මට ගොඩක් වෙලාවට හිතෙනවා අම්මට මොනා හරි උනොත් මම කොහොමද ඉන්නේ කියල. එත් එක කවද හරි වෙනවා අකමතෙන් උනත්. උබලට හිතිලා තියෙනවා ද කවද හරි අම්මා හරි තාත්තා හරි දාල ගියොත් එක දරාගන්නේ කොහොමද කියලා? එහෙම උන අයත් ඇති නේ. ඒගොල්ලොන්ගේ experience එක පොඩ්ඩක් share කරන්න.
අම්මා නැති කාලෙක මගේ ජිවිතේ මොනවගේ වෙයිද කියලා තවම හිතා ගන්න බෑ බං...