මගේ පාඩුවෙ ජීවත් වෙනවා... හදිස්සියකට උදව්වක් ඉල්ලුවොත් කරල දෙනවා.
උදව් කරගෙන..Mn bedala ne mchn. Dennama negitinne ude 7ta witara. Mn wenuwen negitala uyanneth nelet me guess.
උන් දෙන්න උදේ පාන්දරම නැගිටලා උඹලට බත් තම්බනවා නේද?
මහා රෑ එලි වෙනකල් ළමයි බලනවා නේද?
අනේ පලයන් බන් යන්න.
අපි ඉස්සර අමු හිඟන්නෝ.
තාත්තට ඉස්සර ඌව bite කරපු උන්ගේ ගෙවල් ඉස්සරහෙන් drive කරන්න ela වන්ඩියක් බැස්සුවා.
දැන් ඌ එක අරන් දවසට 10-12 වතාවක් අරුන්ගේ ගෙවල් ඉස්සරහින් drive කරනවා horn ගගහ මහා හයියෙන්.
අපි ඉස්සර අමු හිඟන්නෝ.
තාත්තට ඉස්සර ඌව bite කරපු උන්ගේ ගෙවල් ඉස්සරහෙන් drive කරන්න ela වන්ඩියක් බැස්සුවා.
දැන් ඌ එක අරන් දවසට 10-12 වතාවක් අරුන්ගේ ගෙවල් ඉස්සරහින් drive කරනවා horn ගගහ මහා හයියෙන්.
අම්මයි තාත්තයි(specially අම්මා) බලාපොරොත්තු වුන දේ දෙන්න මට දෙපාරක්ම බැරිවුනා....
මේ පාර ලොවෙත් බෑ
kiyapan mchan apita ubawa motivate karala hari udawwak karanna puluwan.මේ පාර ලොවෙත් බෑ