අම්මා නුබ පෙනෙනා
Lagadi Ahapu pattama song ekak
Thurupath salena Sisile - Theekshana Anuradha ft. Raj
තුරුපත් සැලෙනා සිසිලේ - නුබ පියමැන්නා සදසේ
ඇස් දෙක වැසේනා මොහොතේ - නුබ ලගින් මගේ
තුරුලුවෙන්න ආසයි නුබගේ සුවද දැනෙන හදපතුලේ
අකුරු තුනක සැගවූ නුබගේ අපිරිමිත සෙනේ....
අම්මා නුබ පෙනෙනා ලෝකේ දිවිය වී මගේ
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ
වැටෙන කදුළු මුතු කරලා මගේ ලොව සදා
අදුර වැටුන බියද දැනෙන මාවතින් මුදා
යන්න පුතුනි මග මෙයමයි ආදරෙන් කියා
ලොවම දිනන දෙස බලලා නුබ සිතින් රජවුණා
අම්මා නුබ පෙනෙනා ලෝකේ දිවිය වී මගේ
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ
දැවෙන සසරේ යලි කිසිදා හමුවන්න එපා
යලිත් දිනක හමුනොවනා ලෙස යන්න යන නිසා
සිතට දැනෙන මේ දුකනම් නැවත මට එපා
අම්මේ නුබේ සෙනෙහස නැති දා දුකට නෑ නිමා