ඇයි බන් මෙකෙ සිරියස් උදව්වක් ඉල්ලන ත්‍රෙඩ් හරි සිරියස් ඩිස්කශන් ත්‍රෙඩ් එකක සමහර එවුන් අම්මා මතක් කර කර කුනුහරුප රිප්ල්යි දාන්නෙ? මම් හිතන්මෙ එලකිරි එකෙ විහිලු ත්‍රෙඩ් නැතුව අනිත් එවායෙ එහෙම දාන එක අවුල්.