අම්මා සදකි කියන එක පට්ට අවුල් - චාන්‍යා හේරත්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නෑ ඇත්තට මේ කතාව විචක්ෂණව බැලුවම කියන කතාව ඇත්ත බන්. කාට වුණත් අදාළයි. මට වුණත් මම තාත්ත කෙනෙක් වුණත් මටත් අදාළයි. දෙමවුපියන්ට කියන්න බෑ අපි වයසට ගියහම අපිට සලකපන් කියල. එහෙම කියන්න අයිතියක් නෑ. අනික මම උබට මේව කරල තියෙනවා මේව අරන් දීල තියෙනවා. ඒ කතා කියන්නත් බෑ. මේක one way ආදරයක්. කිසිම දෙයක් in return බලාපොරොත්තුවෙන් නෙමෙයි දෙමව්පියො කරන්න ඕන.
    ආදරේ කියන්නේ එහෙම තමා. දෙයක් බලා පොරොත්තු වෙනවා නන් එක buisness එකක්
     
    • Love
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    මෙන්න මේකයි මචං


    සී මෝර්

    සී මෝර්

    අමෝර්


    ගොන් ගොබ්බයන්ගේ
    ගොබ්බ විචාර
    අනේ යකෝ බැලුම්ගල
    කාපිය වහ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ෆෙමිනිස්ට් උත්තියෝ ටිකක් විතරයි තව මදි මේකට
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    වියලි කලාපේ එවුන්ව ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් ටික්ටොක් එකෙන්. ෆේස්බුක් එකෙනුත් කරපන්.
    අලුතෙන් එන සින්දු, මියුසික් එකට යූස් කරලා මොකක් හරි නෙගටිව් වචන දෙක තුනක් දාපන්.
    පොසිටිව් ඒවත් දාපන්. තව ඔය රුවන්වැලි සෑය, අභයගිරි වල ෆොටො එක්ක දාපන් මොකක් හරි බුඩිසම් වලින් අහුල ගත්ත හෑල්ලක්. හැම පෝයකටම දාපන් සුභ වෙසක් පෝයක් කියලා. හෑශ්ටැග්ස් ලොකේශන්ස් දාපම් ස්ටොරි දාපන් ඩේලි. ලෝ අයිකිව් පොන්නයෝ පෝලිමේ මේවා ශෙයාර් කරන්නේ. බස් පිස්සොන්ව, ඩියො පිස්සොන්ව, සුනාමි මැශින් පිස්සොන්ව ටාගට් කරපන්. තව පල්ලෙහා විදියෙ අඩුකුලේ ක්‍රින්ජ් පෝස්ට්ස් දාපාන්. පුලුවන් තරම් ලෝවර් ක්ලාස් එකේ එවුන්ව ටාගට් කරපන්. ඕකුන් බලන කතාවල ඉන්න නලු නිලියොන්ගේ ෆොටොස් එක්ක වදන් පෝස්ට් හදපන්. නලු නිලියන්ට, ඇට බෝල ගහන එවුන්ට බර්ත්ඩේ විශ් කරපන්. පොලිටිකල් පෝස්ට් එකක්වත් දාන්න එපා අඩුගානේ ලයික්ස් ලක්ශෙ පනිනකන්. තව අඩුකුලේ එවුන් රින්ගන ඉතාලි, කොරියන්, ජපන් රටවල් වල ෆොටො එක්ක, එයාපොර්ට් එක්ක, පාස්පොර්ට් එක්ක හෑල්ලක් දාපන් "දවසක මං දිනනවමයි" කියලා. තව ආමි වල එවුන්ගෙ කැමා කිට් එකත් එක්ක වදන් ෆොටෝ දාපන්. පල්ලෙහා විදියෙ අඩු කුලේ ක්‍රින්ජ් පෝස්ට් දාපන්. ඕවාගෙන් තමයි අඩුකුලේ හාවො ටික ගෙන්න ගන්න පුලුවන්.

    "හිස් පොකට් ඉස්සරහ ආදරෙත් පදිරි බං"
    "එයාට හොද කෙනෙක් ලැබෙන්න කියලා මං පැත්තකට වුනා"
    "මහ රෑ වෙනකන් අඩපු තරම් දන්නේ මගේ ඇස් දෙක විතරයි"
    "හිතුවේ නෑ එයා ඒ තරම් වෙනස් වෙයි කියලා"
    "ජීවිතේ සුන්දරම කාලේ තනිකමෙන් ඉන්න හරිම අමාරුයි"
    "තාම මතකයි ඔය පපුවට තුරුල් වෙලා හරි ආදරෙන් හිටපු හැටි"
    "දන්නවද මැණික, ඔයාට මං තරම් මේ ලෝකේ වෙන කවුරුවත් ආදරේ නැති බව"
    "සිගරට් දුමටත් වයිර කරපු මං දැන් ගහන්නේ බී ඩී මැණික"
    "මං මැරුනම මෝචරියෙදි මගේ හදවත අරගෙන බලන්න. හදවතේ හිටියේ ඔයා විතරයි කියල දකියි"
    "ගමේ ලස්සනම ලේලි වෙන කෙනෙක් අරගෙන ගියා අම්මේ"
    "අපි ගහන ගේම දන්නේ අපේ හිත් විතරයි මචං"
    "අපි අපේම වෙන දවස වැඩි ඈතක නෑ මගේ පණ"
    "සැමියෙක් වුනාම දැනගන්න ඕනි බිරිද රණ්ඩු කරන්නේ ආදරේට කියලා"
    Ado patta ban🤣🤣😘🙏🏽
     
    • Haha
    Reactions: kasun_kbp

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    mn mage jeewithe dakka toxicma whuttiyak thamai channa kiyanne.. ookita raata nindayannewath nathuwa athi manasika ledek thanikara
    අඩෝ සිරාවට මාත් දැක්ක ටොක්සික් ම එකී මේකි වෙන්න ඕන. හිරිකිතයක් නැතුව මිනිස්සුන්ව මැසිව් බුලී කරන හැටි.
     
    • Like
    Reactions: emoji diaries

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ සිරාවට මාත් දැක්ක ටොක්සික් ම එකී මේකි වෙන්න ඕන. හිරිකිතයක් නැතුව මිනිස්සුන්ව මැසිව් බුලී කරන හැටි.
    සිරාවට බන් ඒකි එක්ක clean argument එකක් කරන්න බෑ.. මොකද ඒකි මිනිස්සුන්ව බුලී කරන්නෙ ටොපික් එකෙන් එළියෙ තියන අතිශය පෞද්ගලික කාරණා ගැන.. මුඩුක්කු ගෑනුන්ගෙ ලෙවල්.. off the topic and toxic. Takes everything personally
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    මට නම් ඒකි හොඳයි.

    fsdf.jpg

    ------ Post added on Mar 2, 2024 at 4:43 PM

    1709378129282.jpeg

    ------ Post added on Mar 2, 2024 at 4:45 PM

    screenshot_20221006-155911_facebook-jpg.186186

    ------ Post added on Mar 2, 2024 at 4:48 PM

    ඒකි ලස්සනයි. දුන්නොත් ගහනවා.
    ------ Post added on Mar 2, 2024 at 4:49 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    මට නම් ඒකි හොඳයි.

    fsdf.jpg

    ------ Post added on Mar 2, 2024 at 4:43 PM

    View attachment 225618
    ------ Post added on Mar 2, 2024 at 4:45 PM

    screenshot_20221006-155911_facebook-jpg.186186

    ------ Post added on Mar 2, 2024 at 4:48 PM

    ඒකි ලස්සනයි. දුන්නොත් ගහනවා.
    ------ Post added on Mar 2, 2024 at 4:49 PM

    චොකෝ පැන්චී හූටලේ ටද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    චොකෝ පැන්චී හූටලේ ටද?
    උබ අරක දැක්කද? බටුවේ කොල්ලා කොටුවේ බල්ලා. මේකි පියුමි හංසමාලිත් එක්කත් වලියක් දාන්. මරු බඩුවක් තමයි. 😆
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    උබ අරක දැක්කද? බටුවේ කොල්ලා කොටුවේ බල්ලා. මේකි පියුමි හංසමාලිත් එක්කත් වලියක් දාන්. මරු බඩුවක් තමයි. 😆
    පියුමිත් එක්ක වලිය නම් දැක්කා ඒ කාලෙම. ඒට පස්සෙ පියුමි එක්ක ශේප් වුනා. කොටුවේ සාදු එක්ක වලිය නම් දැක්කේ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    පියුමිත් එක්ක වලිය නම් දැක්කා ඒ කාලෙම. ඒට පස්සෙ පියුමි එක්ක ශේප් වුනා. කොටුවේ සාදු එක්ක වලිය නම් දැක්කේ නෑ.
    මාත් දන්නේ නෑ බන්. ඒකිගේ නම ගූගල් කරාම එනවා ඒකි දාගත්තු වලි ටික. 😄