අම්මා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
තම බිරිද තම දෙමාපියන්ටත් සලකන, තමනුත් දෙමාපියන් වයසට යද්දි පොඩි කාලෙ අපිව බාලාගත්තා වගේ අපි බාලා ගන්න, වගබාලා ගන්න ඔන , ලැප් එක පැත්ත කින් තියලා එයාලා එක්ක කතා කරලා , එක මෙසේ කැම කන්න ඔන, කාලය බොහොම කෙටි පස්සේ පසු තැව්ලි වෙන්න එපා යාලුවනේ :yes:

ඇහැට කදුක් උනන සිංදුවත් බලන්න






මෙක බලලා දුවලා ගිහින් අම්මවවයි තත්තවයි බලලා කතා කරලා එන්න , දුර රටක නම් ඉන්නේ කොල් කරන්න , දැනට ජිවතුන් අතර නොවෙනම් සතුටු වෙන්න එයාලා හොද තැනක ඇති, මත් එයාලාට අඩුවක් නොකර සැලකුවා කියලා, රොගතුරු වි සිටිනම් ඔබ කරන ඇප උපස්තාන වලින් ඉක්මන් සුවය ලැබෙවා කියලා පර්ථනා කරනවා !
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මට පුද්ගලයෙක් කියල තියනවා "තමන්ගේ බැඳලා ලමයි ගෑනි බලාගන්න එක වගකීමලු, තමන්ගේ දෙමව්පියන් බලාගන්න එක යුතුකමලු". මම මුකුත් කියන්න ගියේ නෑ.... තේරුමක් නෑ එහෙම අය එක්ක කතා කරලා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද මම නම් මෙතන ඉන්නේ එ 2න්නා හින්දා යාලු උන කෙල්ල නිසාවත් දැන් වටේ ඉන්න යාලුවො නිසාවත් නෙවේ අනික උන් දැම්මොත් දාන්නේ ලෙඩක් තමා
    මොනවා කරත් අන්තිමට යන්න ඉන්නේ අම්මාගේයි තාත්තා ගාවටයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif