අම්මෝ ලපයා vs ලපයා 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    පට්ට කම්මැලි .. හෙට යන්න ඕනේ ආතල් එකක් දාන්න ඉස්පිරිතාලෙට .
    ගිහින් මොකක් හරි ලෙඩක් කියලා බෙහෙත් ටිකක් අරන් සුපිරි ෆන් එකක් අරන් එන්න ඕනේ . 🥱
    happy season 1 GIF by NBC
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,488
    2,289
    113
    බලමු ඩෝබියෝ කී දෙනෙක් ඇවිල්ලා හෝදන්න ට්‍රයි කරයිද කියලා.

    මූ ඔය කියන්නේ යුරෝප් වල තියෙන සිස්ටම් එක.

    එතෙන්දි මුලින්ම ලෙඩක් හැදුනොත් යන්නේ ජෙනරල් පිසීශියන් ගාවට. ඌ තමා රෙකමන්ඩ් කරන්නේ කන්සල්ටන්ට් කෙනෙක්ට දානවාද නැද්ද කියලා.

    හැබැ‍යි ඉමර්ජන්සියකදි කෙලින්ම හොස්පිටල් තමා. ඇම්බියුලන්ස් එක ඇවිල්ලා දාගෙන යනවා.

    හැබැ‍යි ඔය වගේ සිස්ටම් එකක් හදන්න කලින් ලංකාවේ ඉන්ශුවරන්ස් සිස්ටම් එක හදන්න වෙනවා.

    යුරෝප් වල උන්ට හෙල්ත් කාඩ් එකක් තියෙනවා. ඒක ඉන්ශුවරන්ස් කොම්පැනියෙන් දෙන්නේ. ඩොකා ගාවට ගියාම කාඩ් එක මැශින් එකට දාන්න ඕනේ. ඊළඟට ඩොකා ලෙඩේ බලලා බෙහෙත් හේත් ටිකයි, නිවාඩු පිට ගෙදර ඉන්න ඕන්නම් ඒකයි කාඩ් එකා තමා දාන්නේ. නිවාඩු පිට ඉන්න ඕනේ කියලා ඩොකා දාපු ගමන් ඒක කොම්පැණියට යනවා. එතකොට ඌට ලෙඩ නිවාඩු අනුමතයි. ඊළඟට ෆාමසියට ගිහිල්ලා කාඩ් එක දුන්නාම ෆාමසියේ මැශින් එකෙන් කාඩ් එක කියවලා බේත් හේත් ටික දෙනවා. හරි ශෝක් නේ?

    ඩොකා ගාවට ගියපු ගමන් මැශින් එකට කාඩ් එක දාපුවාම එතන ඉන්න මුළු වෙලාවටම ඩොකා කන්සල්ටන්සි ෆී චජ් කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.
    ෆාමසිය බෙහෙත් හේත් වල ගාන චාජ් කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.
    වැඩ කරන කොම්පැණිය ලෙඩ නිවාඩු දවස් වල අලාබේ අය කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.

    ඉන්ශුවරන්ස් එකට ගෙවන්නේ? අයියෝ... එහෙම ගෙවන් නෑ. මාසෙ පඩියෙන් ඉන්ශුවරන්ස් එක කැපිලා තමා අතට සල්ලි එන්නේ.

    ඉතින් ලංකාවේ ඔහොම ගෙවන ඉන්ශුවරන්ස් තියේද?
    ලංකාවේ ඔහොම කාඩ් සිස්ටම් එකක් හදා ගන්න තව කොච්චර කල් යයිද?
    ලංකාවේ කම්කරු නීතිය අනුව ඔහොම ලෙඩ නිවාඩු තියේද දොස්තරලා අනුමත කරන ප්‍රමාණෙට ගන්න?
    ලංකාවේ මිණිස්සු දැන් ගන්න පඩියෙන් ඉන්ශුවරන්ස්තුත් කැපුවාම කීයක් විතර අතට එයිද?

    කොහේ හරි තියෙන එකක් අරං ඇවිල්ලා කියනවා අරහේ අහමයි, මෙහේ මෙහෙමයි කියලා. මෙලෝ දැණුමක් නෑ එහේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.

    අනික මුගේ ස්ටැට්. ලංකාවේ ජනගහනය මිලියන 22යි. අවුරුද්දකට බෙහෙත් අරං තියෙන්නේ මිලියන 80යි. මූ කියන විදියට අවුරුද්දටම එක මනුස්සයෙක් අසනීප වෙලා බෙහෙත් ගන්න ඕනේ එක පාරයි. අවුරුද්දකට එක පාරකට වඩා ලෙඩ වීම තහනම්ද? පකේ ස්ටැට්....
    ------ Post added on Sep 8, 2026 at 3:19 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    මෙ යකා කියන්නේ යුරෝපේ වගේ නේ, මෙහෙ උන හෙම්බ හැදුනම ඉතියෙන් තමන්ගේ ෆැමිලි ඩොකා ට ඇප්පොයින්මට් එකක් දාලා ඌව හම්බ වෙලා එතනින් යොමු කරනව වෙන වෙන අංශ වලට.... එහෙම නැතුව හදිසි අසනීප වලට emergency room එකට යන්න වෙලාවක් කලාවක් නෑ... මිනිස්සුන්ගෙ ඔලුවට දාන විදිහ වැරදී, සාමන්‍ය ලෙඩකට බෙහෙත් ගන්න තමන්ගේ ෆැමිලි ඩොකා ව හරහා යන එක තමා ක්‍රමේ ඊට කලින් කරන්න කොපනම දේ ඇත්ද ලංකාවේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    පට්ට. අන්න එහෙමයි කියන දේ කරන මිනිස්සු.

    ඕව බලන්න තමයි අපි චන්දෙ දෙන්නෙ ❤️

    ලොරි ටෝක් දිදී රටවල් බංකොළොත් කරන පොන්නයො වගේ නෙවෙයි. 💩
    පොන්නයෝ හරියට කියපන් මූ කරන්නෙ මූ කොතනදි කියන එකද කියලා, තැන් 10ක් ගත්තොත් මූ කතා 10ක් කියන්නෙ 🤭 🤭

    ඉස්සර හිටපු පොන්නයකුත් ඔය කතාවම කියලා තියෙනව 👇👇🤭🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    @Lovtus මෙහෙ වරෙන් හොර ලග්න පොන්නයා, මෙන්න උඹ දිව දාන පුක තියෙන එකා කටින් කියපුවා ඉස්සර 🤭🤭
    ------ Post added on Sep 8, 2026 at 5:41 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට කම්මැලි .. හෙට යන්න ඕනේ ආතල් එකක් දාන්න ඉස්පිරිතාලෙට .
    ගිහින් මොකක් හරි ලෙඩක් කියලා බෙහෙත් ටිකක් අරන් සුපිරි ෆන් එකක් අරන් එන්න ඕනේ . 🥱
    happy season 1 GIF by NBC

    ඔන්න ඕව කරන නිසා තමයි ඒක නවත්තන්න හදන්නෙ.

    ඒක පට්ට. කරාට පස්සෙ පොන්නසන් එයි අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ කියාගෙන 🤣

    පොන්නයෝ හරියට කියපන් මූ කරන්නෙ මූ කොතනදි කියන එකද කියලා, තැන් 10ක් ගත්තොත් මූ කතා 10ක් කියන්නෙ 🤭 🤭

    මුඩුක්කු කක් පොන්නයෝ මේකෙ දාලා තියෙන්නෙ කතා දෙකයි. ඒ දෙකම හරි. Contradiction එකක් නෑ. දෙවෙනි එක කරාම පළවෙනි එකෙන් ටිකක් auto ම හරියනවා. ඒක තමයි කිව්වෙ කියන දේ කරනව කියලා.

    රට බංකොළොත් කරපු කයිවාරු පොන්නයෙකුට කියලා රටවල් හදන්න යන උබල වගේ තැරි මෝඩ සිලි බයි පොන්නයන්ට ඒව තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ. 😹
    ------ Post added on Sep 8, 2026 at 6:24 AM
     
    • Haha
    Reactions: tharakaf

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    බලමු ඩෝබියෝ කී දෙනෙක් ඇවිල්ලා හෝදන්න ට්‍රයි කරයිද කියලා.

    මූ ඔය කියන්නේ යුරෝප් වල තියෙන සිස්ටම් එක.

    එතෙන්දි මුලින්ම ලෙඩක් හැදුනොත් යන්නේ ජෙනරල් පිසීශියන් ගාවට. ඌ තමා රෙකමන්ඩ් කරන්නේ කන්සල්ටන්ට් කෙනෙක්ට දානවාද නැද්ද කියලා.

    හැබැ‍යි ඉමර්ජන්සියකදි කෙලින්ම හොස්පිටල් තමා. ඇම්බියුලන්ස් එක ඇවිල්ලා දාගෙන යනවා.
    ඔය ක්‍රමේ ඔය රටවලත් අසාර්ථකයි. GP කියන්නෙ Google Practitioner. ඌ දන්න දෙයක් නෑ google කරළ මොනවහරි කියයි. Hospital ගියත් මැරෙන්න ලග ප්‍රමාණය අනුව Categories කරල පෝලිමේ තියනව. කොච්චර Pain එකක් තිබ්බත් මැරෙන්නෙ නැත්තම් පුටුවෙ. ඇදක්වත් නෑ. Insurance company sneaky විදියට පුළුවන් තරම් Try කරන්නෙ සල්ලි නොදී ඉන්න. Insurance Company ඒකාධිකාරයක් හදාගත්තම ඉතින් USA වගේ වෙනව.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    බලමු ඩෝබියෝ කී දෙනෙක් ඇවිල්ලා හෝදන්න ට්‍රයි කරයිද කියලා.

    මූ ඔය කියන්නේ යුරෝප් වල තියෙන සිස්ටම් එක.

    එතෙන්දි මුලින්ම ලෙඩක් හැදුනොත් යන්නේ ජෙනරල් පිසීශියන් ගාවට. ඌ තමා රෙකමන්ඩ් කරන්නේ කන්සල්ටන්ට් කෙනෙක්ට දානවාද නැද්ද කියලා.

    හැබැ‍යි ඉමර්ජන්සියකදි කෙලින්ම හොස්පිටල් තමා. ඇම්බියුලන්ස් එක ඇවිල්ලා දාගෙන යනවා.

    හැබැ‍යි ඔය වගේ සිස්ටම් එකක් හදන්න කලින් ලංකාවේ ඉන්ශුවරන්ස් සිස්ටම් එක හදන්න වෙනවා.

    යුරෝප් වල උන්ට හෙල්ත් කාඩ් එකක් තියෙනවා. ඒක ඉන්ශුවරන්ස් කොම්පැනියෙන් දෙන්නේ. ඩොකා ගාවට ගියාම කාඩ් එක මැශින් එකට දාන්න ඕනේ. ඊළඟට ඩොකා ලෙඩේ බලලා බෙහෙත් හේත් ටිකයි, නිවාඩු පිට ගෙදර ඉන්න ඕන්නම් ඒකයි කාඩ් එකා තමා දාන්නේ. නිවාඩු පිට ඉන්න ඕනේ කියලා ඩොකා දාපු ගමන් ඒක කොම්පැණියට යනවා. එතකොට ඌට ලෙඩ නිවාඩු අනුමතයි. ඊළඟට ෆාමසියට ගිහිල්ලා කාඩ් එක දුන්නාම ෆාමසියේ මැශින් එකෙන් කාඩ් එක කියවලා බේත් හේත් ටික දෙනවා. හරි ශෝක් නේ?

    ඩොකා ගාවට ගියපු ගමන් මැශින් එකට කාඩ් එක දාපුවාම එතන ඉන්න මුළු වෙලාවටම ඩොකා කන්සල්ටන්සි ෆී චජ් කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.
    ෆාමසිය බෙහෙත් හේත් වල ගාන චාජ් කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.
    වැඩ කරන කොම්පැණිය ලෙඩ නිවාඩු දවස් වල අලාබේ අය කර ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන්.

    ඉන්ශුවරන්ස් එකට ගෙවන්නේ? අයියෝ... එහෙම ගෙවන් නෑ. මාසෙ පඩියෙන් ඉන්ශුවරන්ස් එක කැපිලා තමා අතට සල්ලි එන්නේ.

    ඉතින් ලංකාවේ ඔහොම ගෙවන ඉන්ශුවරන්ස් තියේද?
    ලංකාවේ ඔහොම කාඩ් සිස්ටම් එකක් හදා ගන්න තව කොච්චර කල් යයිද?
    ලංකාවේ කම්කරු නීතිය අනුව ඔහොම ලෙඩ නිවාඩු තියේද දොස්තරලා අනුමත කරන ප්‍රමාණෙට ගන්න?
    ලංකාවේ මිණිස්සු දැන් ගන්න පඩියෙන් ඉන්ශුවරන්ස්තුත් කැපුවාම කීයක් විතර අතට එයිද?

    කොහේ හරි තියෙන එකක් අරං ඇවිල්ලා කියනවා අරහේ අහමයි, මෙහේ මෙහෙමයි කියලා. මෙලෝ දැණුමක් නෑ එහේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.

    අනික මුගේ ස්ටැට්. ලංකාවේ ජනගහනය මිලියන 22යි. අවුරුද්දකට බෙහෙත් අරං තියෙන්නේ මිලියන 80යි. මූ කියන විදියට අවුරුද්දටම එක මනුස්සයෙක් අසනීප වෙලා බෙහෙත් ගන්න ඕනේ එක පාරයි. අවුරුද්දකට එක පාරකට වඩා ලෙඩ වීම තහනම්ද? පකේ ස්ටැට්....
    ------ Post added on Sep 8, 2026 at 3:19 AM
    මම ලංකාවෙ වැඩ කරන කාලෙ ඉදන් මට සහ මගේ පවුලටම මෙඩිකල් ඉන්ශුරන්ස් කවර් කලා ඔෆිස් වලින්. රටවල් 4 ක විතර කම්පැනි 12කින් 10ක්ම මෙඩිකක් දුන්නා. ඕක සාමාන්‍ය දෙයක්නේ.
    පොලිටිකල් කහින ජොබ් වෙනුවට ඉගෙනගෙන ඔහොම ජොබක් හොයා ගන්න ඔප්ශන් එකකුත් තියේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    පොන්නයෝ හරියට කියපන් මූ කරන්නෙ මූ කොතනදි කියන එකද කියලා, තැන් 10ක් ගත්තොත් මූ කතා 10ක් කියන්නෙ 🤭 🤭

    ඉස්සර හිටපු පොන්නයකුත් ඔය කතාවම කියලා තියෙනව 👇👇🤭🤭

    @Lovtus මෙහෙ වරෙන් හොර ලග්න පොන්නයා, මෙන්න උඹ දිව දාන පුක තියෙන එකා කටින් කියපුවා ඉස්සර 🤭🤭
    ------ Post added on Sep 8, 2026 at 5:41 AM
    කබ්රාල් සුප් පොන්නයට හොදටම රිදිල නේත? ත්‍රෙන්නයගෙ පොඩ් වලත් මාව මෙන්ෂන් කර කර පුක දෙනව :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    කබ්රාල් සුප් පොන්නයට හොදටම රිදිල නේත? ත්‍රෙන්නයගෙ පොඩ් වලත් මාව මෙන්ෂන් කර කර පුක දෙනව :ROFLMAO: :ROFLMAO:
    මොනා රිදෙන්නද පොන්නයෝ. බොරු අනාවැකි කියලා පුකේ ඇරන් දැන් වේස ගෑනි වගේ මේක පුරා අඬනවා නේද උඹ 🤭 🤭
     
    • Haha
    Reactions: pazzy12

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    මොනා රිදෙන්නද පොන්නයෝ. බොරු අනාවැකි කියලා පුකේ ඇරන් දැන් වේස ගෑනි වගේ මේක පුරා අඬනවා නේද උඹ 🤭 🤭
    කබ්රාල් සුප් පොන්නයො ඔය මුඩුක්කු ගතිය අතෑරල වැඩකට ඇති දෙයක් කියපම් නිකං අගුවල රෙන්නෙ නැතුව 🤷‍♂️
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    කබ්රාල් සුප් පොන්නයො ඔය මුඩුක්කු ගතිය අතෑරල වැඩකට ඇති දෙයක් කියපම් නිකං අගුවල රෙන්නෙ නැතුව 🤷‍♂️
    බාලසුරීය තට්ටයා බොරු අනාවැකි කියලා මිනිස්සු රවට්ටනෙ නැතුවා ඇත්ත රස්සාවක් කරපන් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: pazzy12

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    බාලසුරීය තට්ටයා බොරු අනාවැකි කියලා මිනිස්සු රවට්ටනෙ නැතුවා ඇත්ත රස්සාවක් කරපන් වේසිගෙ පුතා 🤭 🤭
    කබ්රාල් සුප් පොන්නයො ඔය මුඩුක්කු ගතිය අතෑරල වැඩකට ඇති දෙයක් කියපම් නිකං අගුවල රෙන්නෙ නැතුව 🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    කබ්රාල් සුප් පොන්නයො ඔය මුඩුක්කු ගතිය අතෑරල වැඩකට ඇති දෙයක් කියපම් නිකං අගුවල රෙන්නෙ නැතුව 🤷‍♂️
    🤭 🤭 👇 👇
    බාලසුරීය තට්ටයා බොරු අනාවැකි කියලා මිනිස්සු රවට්ටනෙ නැතුවා ඇත්ත රස්සාවක් කරපන් වේසිගෙ පුතා 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,545
    113
    35
    Spain
    කැරි කොටා එදා වගේම මහා කතා පවත්වනවා, සංඛ්‍යා ලේඛන උස්සල අරන් තර්ක කරනවා. ඩෝබින්ට ජොලි බින්දුත් ගිහින්. එත් කරපු පකක් නැහැ. කරපු කියන දේත් කලින් ආණ්ඩුවක වෙන ප්‍රොජෙක්ට් එකක්.
     
    • Haha
    Reactions: Candid-B

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Think he did not understand what OPD means. There was a time govt charged 25 cents prior to 77 and this was abolished by UNP in 77. So charge a minimum fee unless you are on govt subsidy 'pin padi' (not salaries of MPs and President!!)