අම්මේ ඇන්නා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කටුවලට බයවෙල මානසික තත්වයක් සමහරුන්ට තියෙනව.

    අපිට ආතල් උනාට Needle phobia තියෙන උන්ට ඕක දරන්න බෑ.

    මානසික අසනීපයකින් පෙලෙනෙ කෙනෙක්ට සිනාසෙන නුබ සැම ත්‍යනෝපවාදි සූවලඛත්තයින්ය.
    මෙතන නම් acting
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,198
    24,050
    113
    ඇයි බන් ඉන්ජෙක්ෂන් කටුවට බය වීඩියෝ එකක් දැම්මම උබල හනිමූන් එකක් ගැන කතා කරන්නෙ?
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,242
    2
    55,148
    113
    ඇයි බන් ඉන්ජෙක්ෂන් කටුවට බය වීඩියෝ එකක් දැම්මම උබල හනිමූන් එකක් ගැන කතා කරන්නෙ?
    මෝය කටෙං පොල් ලෙල්ලක් ගියත් ගැඹුරු ළිඳට කොට ලණුවක් දැම්මත් මේකෙ උං හනිමූං ගැන කතා කරන එකේ කෙල්ලෙක් බෙරිහං දෙද්දි අනින එකක් දැක්කාම ඒක ගැන කතා කරන එක අහන්න දෙයක් යැ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බන් ඉන්ජෙක්ෂන් කටුවට බය වීඩියෝ එකක් දැම්මම උබල හනිමූන් එකක් ගැන කතා කරන්නෙ?
    IMG_20210813_205118.jpg