අම්මේ මම අම්මාට ගොඩාක් ආදරෙයි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මේ මම අම්මාට ගොඩාක් ආදරෙයි


    මේක මගේ හිතට ආව වදනක්
    ජිවිතේ සිරාවටම දැනිච්ච දෙයක්
    මම හිතනවා මේ දේ උඹලටත් එහෙම්මම දැනිලා ඇති කියලා

    amma.jpg


    මේ පින්තූඓ නම් කොල්පිටි ස්ටේෂන් එක ලගදි ගත්ත එකක් සීයට% ක්ම දේශියයි

    ඔක්කොටම තෙරුවන් සරණයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජිවිතේ කොච්චර ප්‍රශ්ණ ආවත් මගේ අම්මා මට කොච්චර වටිනවද කියලා මම තේරුම් ගත්තා
    එක අනික් හැම දේටම වඩා වටිනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    me oyagema ideas da....harima lassanai :)

    මේක සීයට % මගේ
    මම පහුගිය කාලේ පට්ටෙට විදෝපු කාලයක්
    මව අම්මා හැර ලගින්ම ඉන්නවා කිව්ව හැමෝම දාලා ගියා

    එත් මගේ අම්මා මං වෙනුවෙන් හිටියා ඉන්නවා
     

    sampanvy

    Member
    Dec 18, 2011
    8
    0
    0
    :D:D

    මේක මගේ හිතට ආව වදනක්
    ජිවිතේ සිරාවටම දැනිච්ච දෙයක්
    මම හිතනවා මේ දේ උඹලටත් එහෙම්මම දැනිලා ඇති කියලා

    amma.jpg


    මේ පින්තූඓ නම් කොල්පිටි ස්ටේෂන් එක ලගදි ගත්ත එකක් සීයට% ක්ම දේශියයි

    ඔක්කොටම තෙරුවන් සරණයි
     
    මේක සීයට % මගේ
    මම පහුගිය කාලේ පට්ටෙට විදෝපු කාලයක්
    මව අම්මා හැර ලගින්ම ඉන්නවා කිව්ව හැමෝම දාලා ගියා

    එත් මගේ අම්මා මං වෙනුවෙන් හිටියා ඉන්නවා

    ammala ehema thamai....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක සීයට % මගේ
    මම පහුගිය කාලේ පට්ටෙට විදෝපු කාලයක්
    මව අම්මා හැර ලගින්ම ඉන්නවා කිව්ව හැමෝම දාලා ගියා

    එත් මගේ අම්මා මං වෙනුවෙන් හිටියා ඉන්නවා
    අපි ඇත්ත ආදරේ හොය හොය ලෝකේ පුරාම යනවා
    ඒත් අපේ ඇත්තම ආදරේ අපේ ලග හැමදාම ඉන්නවා