අම්මේ මම ආදරෙයි.. ( මව් ගුණ ගී ... ) ඔයාට විතරමයි....

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අම්මේ මම ආදරෙයි.. ( මව් ගුණ ගී ... ) ඔයාට විතරමයි....

අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collection එකක් ...:cool::cool:

Zink-11057.jpg
stock-photo-mother-and-son-in-his-hand-the-boy-flower-dandelion-54277936.jpg


අපි හැමෝම අපේ අම්මට ආදරෙයි ..
ඔයා වගේම මමත් ...:love::love:

amotheslove32a9c9kj2.jpg


ඉන්ටනෙට් එකේ අම්ම ගැන තියන තියන songs ටිකක් ඔන්න මම මට පුළුවන් විදියට එක Folder එකක් හදල upload කරා....

මෙන්න මගේ ලග තියන songs ටික download කරගන්න ..:yes::yes:

Link >> http://www.mediafire.com/?g170ybay26bt69a

මෙතැන නැති , ඔයාල දන්නා මවු ගුණ Songs තියේනම් අඩුම තරමේ නම වත් දාලා යන්න
( පුළුවන් නම් link එක දාන්න )
;););)

images


මම මේ වැඩේට ටිකක් මහන්සි උනා ඉතින් ...
Rep තියනම් ... දීල යන්න හොදේ.....
එහෙම උනොත් අපිත් සලකනවා .....
;););)

stock-photo-mother-and-son-playing-in-autumn-park-20317393.jpg



(මේක තියෙන්නේ WinRAR file එකක් විදියට ..
කගේ ලග හරි WinRAR Softweare එක නැත්නම් මෙන්න ඒ link එකත් ..)
http://download.cnet.com/WinRAR-32-b...-10007677.html


ඔන්න අයෙත් කියුවා Download කරගෙන මාරු වෙලා යන්න නම් එපා සුදු ......! :rolleyes::rolleyes::rolleyes:

එහෙනම් , හැමටෝම ආයුබෝවන් ...!