
මගේ ගව පොඩි කලේ තිබ්බ රිමෝට් කොන්ට්රෝල් ඔන්න ඔය ටිපර් එකයි බැකෝ එකයි. හෙණ අතල් ඉතින් පස් පුරවගෙන් එහෙ මෙහෙ ගෙනියනවන. 
මේකේ(ඇත්ත ටිපර් එකේ) size එකේ හැටියට මේකේ පස් පටවන කෑල්ල පොඩි වැඩි බන්. අඩුම ගානේ දැන් තියෙන size එක වගේ දෙගුනයක්වත් පස් පටවන කෑල්ල size වෙන්න ඕනේ. 
