අම්මේ මේ size එක බලපන්කො

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔව්වා ඕනි තරම් තියෙනවා බං.. ඔය පිටරටවල පත සයිස් වලවල් කපන්නෙ.. ඒවයෙ පස් ගෙනියන්නෙ ඔය ට්‍රක් වලින් තමා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    rigid_dump_truck.jpg


    DUMPTRUCK.jpg
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Liebherr කියන්නේ මචන් ලෝකේ තියෙන විශාලම බර වාහන (විශේෂයෙන්ම ටිපර් සහ බැකෝ වගේ ඒවා) හදන සමාගමක්. :yes::yes: මගේ ගව පොඩි කලේ තිබ්බ රිමෝට් කොන්ට්‍රෝල් ඔන්න ඔය ටිපර් එකයි බැකෝ එකයි. හෙණ අතල් ඉතින් පස් පුරවගෙන් එහෙ මෙහෙ ගෙනියනවන. :rofl::rofl:මේකේ(ඇත්ත ටිපර් එකේ) size එකේ හැටියට මේකේ පස් පටවන කෑල්ල පොඩි වැඩි බන්. අඩුම ගානේ දැන් තියෙන size එක වගේ දෙගුනයක්වත් පස් පටවන කෑල්ල size වෙන්න ඕනේ. :oo::oo: