අම්මො බං මේ ඇක්සිඩන්ට් එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    Car එක සම්පූර්නෙනෙන් ඇතුලෙන් දිරාල නේ තිබිලා තියෙන්නෙ.

    බයික් එකේ ගියපු කෙනා බේරෙන්න ඇති. බයික් එකත් එන්න ඇති හෙන වේගෙන්
    Think the fucker had died. Saw some whining on tiktok.

    Oya wage gu car ban karanna ona ban. Labbawal wala signal hitan wada karanne ne (not relevant in this scenario cos it has been t boned).

    Also moto bikes are a real menace
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    ලාන්සර් බොක්ස් එකක්ද ?


    පරණ කාර් තාම හයියයි කියල හිතං ඉඳපු මම ලෙප්ට්
    Reserved for more proper reply

     
    Last edited:

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    බයික් එකේ එකාට පිටගැස්ම හැදෙන්න ඇති.
    කිරලා බරට විකුනන්න ඕන වාහනයි, අනාත බයික් කාරයන්ගේ වැඩ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,913
    5,087
    113
    Pandora
    බයික් එකේ ගියපු කෙනා බේරෙන්න ඇති.
    wena ekaka weduna nam ikman suwa pathanna wenne na.
    බයික් එකේ එකාට පිටගැස්ම හැදෙන්න ඇති.
    1643045697589.png



    Oya wage un yana ekamai hoda :) pettaka inna ahinsaka minussuth amaruwe watenawa
     
    • Sad
    • Like
    Reactions: SK29 and Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Car එක සම්පූර්නෙනෙන් ඇතුලෙන් දිරාල නේ තිබිලා තියෙන්නෙ.

    බයික් එකේ ගියපු කෙනා බේරෙන්න ඇති. බයික් එකත් එන්න ඇති හෙන වේගෙන්

    sundara lankawe sundara vehicle prices ekka baladdi wht to do yaluwe
     
    • Like
    Reactions: Solo Rider