අම්මො මෙව්වනෙ logic ft ජෙප්පා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,358
    166,734
    113
    එකමත් එක රටක
    ඇත්තටම විරුවා විකුණලා දේශපාලනේ කරපු උන් තමයි චන්දෙ ගන්නකම් විතරක් "රණවිරුවා" පාවිච්චි කරලා චන්දෙන් පස්සේ "සොල්දාදුවා" කියන්නේ . .
    චන්දෙට කලින් "රණවිරු අදිටන" කියලා කට්ටියව කඩේ යැව්වේ . . :lol: 🤌

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    ඇත්තටම විරුවා විකුණලා දේශපාලනේ කරපු උන් තමයි චන්දෙ ගන්නකම් විතරක් "රණවිරුවා" පාවිච්චි කරලා චන්දෙන් පස්සේ "සොල්දාදුවා" කියන්නේ . .
    චන්දෙට කලින් "රණවිරු අදිටන" කියලා කට්ටියව කඩේ යැව්වේ . . :lol: 🤌

    :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔය දෙමළ කෙල්ලො කොල්ලොන් ව බලෙන් බන්ද්දවගෙන තිබ්බා කොටි. උන් ත්‍රස්තවාදියා වුනත් උන්ගෙ මතෙ හැටියට උන් හරි (brainwashed). අපිට උන්ගෙ මතෙ වැරදි. දෙශපලුවො කොටි සමරන එක අනුමත කරන්නෙ නැ මම. එ වගෙම එ අහින්සක දෙමල අම්ම තාත්තා උන්ගෙ ලමයාගෙ වියොව සමරන එක කමක් නැ මම නම් කියන්නෙ. උන්ගෙ අම්මලා තත්තලාට උන්ගෙ ලමයි ගැන දරු සෙනෙහස තියෙනවා නෙ, උන්ට ඔනෙ නැතුව ඇති රට බෙදන්න .

    මෙකෙ ලොකු ටොක්ස් දෙන එවුන් රට ගැන ලොරි ටොක්ස් විතරයි, රටට හෙම ගැහුවත් කමක් නැ බඩ පිරෙනවා නම්
    ------ Post added on May 22, 2025 at 9:38 AM
     
    • Like
    Reactions: gcloud

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඇත්තටම විරුවා විකුණලා දේශපාලනේ කරපු උන් තමයි චන්දෙ ගන්නකම් විතරක් "රණවිරුවා" පාවිච්චි කරලා චන්දෙන් පස්සේ "සොල්දාදුවා" කියන්නේ . .
    චන්දෙට කලින් "රණවිරු අදිටන" කියලා කට්ටියව කඩේ යැව්වේ . . :lol: 🤌

    කිරීයේ අපිටත් ඉන්නව @vibhashana කියලා යතුරු පුවරු විරුවෙක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113

    Embed karanna kauru hari meka

    ඕකුන්ට චන්දේ දුන්නෙත් ඕකුන් වගේම කුහක හැත්ත තමා..🤮
    මේක තමා බන් අලුත්ම කුල සීන් එක. ජෙප්පො කියන්නෙ හෙන උගත්, බුද්දිමත්, අවංක, ගුනගරුක මිනිස්සු ටිකක්. අනිත් උන් ඔක්කොම නූගත්, මෝඩ, කාලකන්නි ටිකක් :yes: :yes:

    ඇත්ත කතාව මුන්ගෙ මේ සීන් එක නිසා මටනම් "ඩිග්‍රී කාරයෙක්" කියන එකාව පිලිකුල් වෙන ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ. 🤮🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මේක තමා බන් අලුත්ම කුල සීන් එක. ජෙප්පො කියන්නෙ හෙන උගත්, බුද්දිමත්, අවංක, ගුනගරුක මිනිස්සු ටිකක්. අනිත් උන් ඔක්කොම නූගත්, මෝඩ, කාලකන්නි ටිකක් :yes: :yes:

    ඇත්ත කතාව මුන්ගෙ මේ සීන් එක නිසා මටනම් "ඩිග්‍රී කාරයෙක්" කියන එකාව පිලිකුල් වෙන ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ. 🤮🤮
    දැක්කානෙ ඉන්ටනැශනල් ඩිග්‍රි thiyenakota තියෙන ගැම්ම (mama kiyanne usa, uk, singa, au wage degrees)
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    ඇත්තටම විරුවා විකුණලා දේශපාලනේ කරපු උන් තමයි චන්දෙ ගන්නකම් විතරක් "රණවිරුවා" පාවිච්චි කරලා චන්දෙන් පස්සේ "සොල්දාදුවා" කියන්නේ . .
    චන්දෙට කලින් "රණවිරු අදිටන" කියලා කට්ටියව කඩේ යැව්වේ . . :lol: 🤌

    ඔය පලවෙනි video එකේ අනුර රණවිරුවෝ කියල කියන්නේ කොටින්ට. මිනිස්සුන්ට ඒක තේරුන් නැති එකට අනුර මොනවා කරන්නද ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,358
    166,734
    113
    එකමත් එක රටක
    ඔය පලවෙනි video එකේ අනුර රණවිරුවෝ කියල කියන්නේ කොටින්ට. මිනිස්සුන්ට ඒක තේරුන් නැති එකට අනුර මොනවා කරන්නද ඉතින්.
    කොටින්ට උන් කියන්නේ , උතුරේ යුක්තිය වෙනුවෙන් මරුන තරුණයෝ කියලා 🤌

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    විරුවා කියන එකත් දැන් අන්දොස් වෙලා තියෙන්නෙ..
    එකෙක්ට මහින්ද විරුවෙක්
    එකෙක්ට ෆොන්සේකා විරුවෙක්
    ‍එකෙක්ට රනිල් විරුවෙක්
    එකෙක්ට පිල්ලෙයාන් විරුවෙක්