අම්මෝ ඇති යන්තන්.....!!!
චැනල් - 4 වැඩසටහන හිතාමතා ගෙතූවක් බවට
ජගත් සංවිධානයත් පිළිඅරන්
ගෝඨාභය රාජපක්‌ෂ
නෝමන් පලිහඩවන
ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත්වෙන ආකාරයට චැනල් 4 රූපවාහිනි නාලිකාව මගින් විකාශය කරන ලද වැඩසටහන හිතාමතා ගොතන ලද එකක් බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නෝර්වේ ඇමැති එරික් සෝල්හයිම් පවා පිළිගෙන ඇතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊයේ (04 දා) "දිවයින"ට පැවැසීය.
මෙම ව්‍යාජ වැඩසටහන සකස් කිරීම සඳහා ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු මුල්වී ඇති බවට ශ්‍රී ලංකා රජය සැක පහල කරයි.
මෙම වැඩසටහනේ සෑම රූප රාමුවකම එය හිතාමතා ගොතන ලද්දක් බවට පෙනී ගොස් ඇතැයිද රජය කියයි.
කොටි සංවිධානය මුළුමනින්ම වැනසීමෙන් පසු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා රජයට මඩ ගැසීම සඳහා මෙවැනි නින්දිත ක්‍රියා මාර්ග අනුගමනය කරන බවද ගෝඨාභය රාජපක්‌ෂ මහතා කීවේය.