අම්මෝ එළකිරි පොයියෝ 😂😂

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    අම්මෝ බන් මේකේ ඉන්න වුන බලපල්ලකෝ..

    සබ්මැරීන් ගැන නම් සබ්මැරීන්.
    යුද්ද ගැන නම් යුද්ද.
    දේශපාලනේ ගැන නම් දේශපාලනේ.
    කෙල්ලෝ ගැන නම් කෙල්ලෝ
    පිටරට ලයිෆ් එකනම් ඒක.
    වාහන ගැන නම් වහන.

    හැම දේම තිතට දන්නවා. ඒත් රෙන්න පුකේ ගූ නෑ. පුදුමයි මේරට මෙහෙම නොදියුණු වෙලා තියන එක. ෆිර්ස්ට් වර්ල්ඩ් එකේ රටකටත් වඩා අපේ වුන්ගේ ටෝක්ස් නම් තියනවා..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,129
    17,297
    113
    Colombo
    ehemada.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,358
    50,666
    113
    සේදවත්ත
    දැන් දැනුම ලබාගන්න තියන මුලාශ්‍ර වැඩී කියලා උබ දන් නැතුව ඇති.

    අන්තර්ජාලය කියල දෙයක් තියේ ඔය අදාල කාරනාව ගැන හෙව්වම මතුපිට දේවල් ටික සට පට ගාල එනවා

    එලකිරියේ ඉන්නේ කියවන සහ ෆෝරම් ලියන මොකක් හරි අටමුගුලේ මාතෘකාවක් ගැන විචාර කරන අය ඉතින් ඒම පිරිසක් මැද නූතන සිදුවීම් නොදන්න උන් ඉන්න පුලුවන් කම අඩුයි නේද

    කල්පනාකරල බලන්න . මොලයක් තියනවනේ මචන් 🤭
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    පහන් කණු යට අඳුරුයි වගේ තමයි බං. එළකිරියේ උන් තමන්ගේ දැනුමෙන් අනුන් පෝෂණය කරනවා තමන් ගැනවත් නොහිතා.proud to be an elakiri යන්ස් 😂😂😂