අම්මෝ ඔබතුමානම් මාරයි!!

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    අම්පාරේ පොසොන් කලාපයකට දුන්න කෝටී එකහමාර නිසා සටන ඇවිලෙයි
    "අම්මෝ ඔබතුමානම් මාරයි" | satana
    #satana #lka #new1st



    *ඔමායටත් පිස්සුනෙ මළපහ කන එකෙක්ගෙන් බෙට්ට ගඳයිද අහන්නෙ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "ගැමුණු රජුට සද්ධාතිස්ස මෙන් මහින්ද සහ ගෝඨාභයට යුද්ධ කිරීම සඳහා ආර්ථික ශක්තිය ලබා දුන්නේ බැසිල් බවත් ඔහු නොවන්නට කිසිදා යුද්ධය ජයගත නොහැකි බවත් ඔහු අවධාරණය කරයි. එහෙයින් බැසිල් රාජපක්ෂ ඇමරිකන් හිතවාදියෙකු ලෙස තර්ක කිරීමට පදනමක් නැතැයි ද මහින්ද පතිරණ සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීමට එරෙහි වූ විමල් වීරවංශලා, මේ රට බිඳ වැටෙන්නට ඉඩ දී එහි කම්පනය මතින් සිය දේශපාලන සිහින වෙත යාමට සූදානම් වන බවට ද හෙතෙම චෝදනා කරයි.

    ඇමරිකානු විරෝධියකු වන ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඇමරිකාව ඉඩ නොදෙනු ඇතැයි උපකල්නය කළ විමල් පාර්ශ්වය, 2019 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් පසු වූ බව ද මහින්ද පතිරණ හෙළි කරයි.

    විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අද වන විට මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලයේ දේශපාලන උවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කරන බව ද ඔහු පෙන්වා දෙයි.

    අනාගතයේ දී විමල් වීරවංශට සිදුවන්නේ අහිකුණ්ඨකයා නැතිව පොළේ නටන්න ගිය නයාට වුණ දේ බවට ද ඔහු අනතුරු අඟවයි."

    මේ ඕකා අරගලය දවස් වල කියපු කතාවක්, පංචායුධ කුමාරයා ගැන කියපු අනාවැකියනම් හරි ගිහිල්ලා තියෙනවා 🤷🏽‍♂️