අම්මෝ බං ඇතිවෙන්න මෙගාබයිට් දෙනවලු

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අම්මෝ බං ඇතිවෙන්න මෙගාබයිට් දෙනවලු

    අද සිට නොමිලේ WI-FI ලැබෙන්නේ මෙහෙමයි
    '''''''''''''''''''''''''''''''''''''''''
    මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අද ආරම්භ වනවා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොලින් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ ක්‍රමයෙන් රටපුරා ව්‍යාප්ත කරන බවයි.

    එ් අනුව අදාළ ස්ථානවලදී අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා ගැනීමට මහජනතාවට හැකිවනු ඇති. රාජ්‍ය සේවා ජංගම දුරකතනයෙන් ලබාදීම හෙවත් එම්. ගවර්මන්ට් නමැති ක්‍රමය ශ්‍රී ලංකාවේද ඇති කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

    කොළඹ කොටුව හැරුණු විට දෙහිවල, ගාල්ල, මාතර, බත්තරමුල්ල, කටුනායක, පේරාදෙණිය, මහනුවර සහ යාපනය යන දුම්රිය ස්ථානවලද අද නොමිලයේ වයිෆයි කලාප ඇති කෙරෙනවා.
    කෙසේ වෙතත් කිසියම් එක් පුද්ගලයෙකුට අදාළ ස්ථානවලදී නොමිලයේ ලබාගත්ත හැකි දත්ත ප්‍රමාණය මෙගාබයිට් සියයකට සීමා වන බවයි වාර්තා වන්නේ.

    අවශ්‍යතාව පරිදි පසුව එය වැඩි කිරීමට අදහස් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියා. නොමිලයේ වයිෆයි කලාප ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළටද ඇතුළත් වන්නක්.

    Neth Fm
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ එළකිරියේ යහපාලන බෙට්ට ලෙව කන උන් කොටුවේ සරම පහත් කරගෙන wifi අල්ල අල්ල 100 mb ලොව ලොව ඉඳීවි නේද බන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The actual usage in mobile operators customers, 50% fall below 100MB. If wifi coverage increases, will there be business for them?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    The actual usage in mobile operators customers, 50% fall below 100MB. If wifi coverage increases, will there be business for them?

    :yes: business එකක් පටන් ගන්නත් පුලුවන්, ebay buying and selling වගේ. :)
    අපි බලමු කෝ මිනිස්සු මොනවද කරන්නේ කියලා. :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නිකං දෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටිං..
    මීට කලින් මෙගාබයිට් එකක්වත් නිකං දුන්නේ නැහැනේ..
    දෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්..
    කියලා තියෙනවා නේද ඉස්සරහට වැඩි කරනවා කියලා..
    ධනාත්මකව හිතපන්..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වයි+පයි = වයිපයි. පොනිල්ගෙ ඉදලම ඇමතියන්ගෙ ගොඩ දෙනෙක්ගෙ පයි නැති නිසා වයි විතරක් දෙනවලු ඒකයි 100MB විතරක් දෙන්නෙ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේ එළකිරියේ යහපාලන බෙට්ට ලෙව කන උන් කොටුවේ සරම පහත් කරගෙන wifi අල්ල අල්ල 100 mb ලොව ලොව ඉඳීවි නේද බන්

    මැවිලා පේනවා යකෝ 100 mb ලොව ලොව ඉන්නකොට කොටුවේ හපුටු බල්ලොත් පුක් පාර දෙනවා ඕකුන්ට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ 100 ගන්නත් ස්ටේෂන් වලම ඉන්න එවුන් ඉන්න රටක් මේක බං.
    නිකං දෙනව නං සම හරක්ට ඕක පු* ක් :dull:

    මම දැක්කා සමහර එවුන් කියලා තිබ්බා මේක මදි කියලා, මම නම් හිතන්නේ ආරම්භක පියවර හැටියට ඇති. wifi දුන්න එකම මැදැයි. අනික මෙහෙම පොදු ස්ථාන වල wifi දෙන්නේ download කරන්න නෙවෙයි, browsing වලටයි, තමන්ගේ email check කරගන්න, chat කරන්න වගේ.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම දැක්කා සමහර එවුන් කියලා තිබ්බා මේක මදි කියලා, මම නම් හිතන්නේ ආරම්භක පියවර හැටියට ඇති. wifi දුන්න එකම මැදැයි. අනික මෙහෙම පොදු ස්ථාන වල wifi දෙන්නේ download කරන්න නෙවෙයි, browsing වලටයි, තමන්ගේ email check කරගන්න, chat කරන්න වගේ.

    ආරම්භක පියවරක් විදියට මෙහෙම දෙන එක ගැන සතුටුයි මචෝ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නිකං දෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටිං..
    මීට කලින් මෙගාබයිට් එකක්වත් නිකං දුන්නේ නැහැනේ..
    දෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙයන්..
    කියලා තියෙනවා නේද ඉස්සරහට වැඩි කරනවා කියලා..
    ධනාත්මකව හිතපන්..

    ටොයියෙක් Detected :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආරම්භක පියවරක් විදියට මෙහෙම දෙන එක ගැන සතුටුයි මචෝ

    මෙහෙමවත් සතුටු වෙන්න බැරි උන්ට තමයි කියන්නේ කුහකයෝ කියලා..