Wade kiyanne bn apirisidu kadawala kaama rahai mata nam :sorry:
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Sep 14, 2023 #21 Wade kiyanne bn apirisidu kadawala kaama rahai mata nam Reactions: NRTG and Tramadol
milindasenarath Well-known member Mar 23, 2007 18,430 2,233 113 Sri Lanka Sep 14, 2023 #22 mama nam kanawa mata tiyana prashne minihek ohoma wadi wela godak wela enne kohomada kiyana eka Reactions: NRTG
V vishamacharya Well-known member Aug 18, 2017 855 1,731 93 Sep 19, 2023 #23 nevermindNevergiveup said: @vishamacharya එහෙ පීඑච්අයි නැත? Click to expand... මොන PHI ද බන් එහෙ? ඉන්දියාවේ හැම foreign student ම එහෙ පොලිසියෙ රෙජිස්ටර් වෙන්න ඕනේ පොලිස් කාරයට රුපියල් 50ක් දුන්නොට් ඌ ඒක හොස්ටල් එකටම ඇවිල්ල දීල යනවා රුපියල් 10, 20 වුනත් පගාව ගන්න උන් ඒ රටේ ඉන්නෙ. ඉතින් PHI ල හිටියත් වැඩක් වෙන්නෑ. වැරදිලා වත් street food නම් කන්න එපා. Reactions: NRTG and nevermindNevergiveup
nevermindNevergiveup said: @vishamacharya එහෙ පීඑච්අයි නැත? Click to expand... මොන PHI ද බන් එහෙ? ඉන්දියාවේ හැම foreign student ම එහෙ පොලිසියෙ රෙජිස්ටර් වෙන්න ඕනේ පොලිස් කාරයට රුපියල් 50ක් දුන්නොට් ඌ ඒක හොස්ටල් එකටම ඇවිල්ල දීල යනවා රුපියල් 10, 20 වුනත් පගාව ගන්න උන් ඒ රටේ ඉන්නෙ. ඉතින් PHI ල හිටියත් වැඩක් වෙන්නෑ. වැරදිලා වත් street food නම් කන්න එපා.
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Sep 19, 2023 #24 ඔක්කොටම කලින් මුන්ගේ බඩවල් චෙක් කරලා බලන්නොනේ මෙච්චර මල ජරාව කාලා තාම මිහිපිට ජිවත් වෙලා ඉන්නේ කොහොමද කියලා Reactions: kinkon
ඔක්කොටම කලින් මුන්ගේ බඩවල් චෙක් කරලා බලන්නොනේ මෙච්චර මල ජරාව කාලා තාම මිහිපිට ජිවත් වෙලා ඉන්නේ කොහොමද කියලා