අද මුකුත් අනුන්ගෙ ඹ්පා දූපයක් නැද්ද?Triumph Street Triple![]()
You've said what I was gonna say
ada mama guitar ekak genawa. ada nemei eeye.
අද මුකුත් අනුන්ගෙ ඹ්පා දූපයක් නැද්ද?
------ Post added on Aug 10, 2023 at 3:22 AM
Ko balannaada mama guitar ekak genawa. ada nemei eeye.
hembi hadila agentEhema kiyala athata gaththama harida?
ko lakepankawa gini ganne nadda thawa, umbata meka play karanna...............
මරු බන්. සින්දුවක් කියල රෙකෝඩ් කරලා එවපන්.
Ekige kollama guitar gahanna ugannana eke API gahana guitar monawada?![]()
දැන් ගිටාර් එකකුත් තියෙන එකේ අල්ලපු ගෙදර නංගිට ඇහෙන්න 'පෙරදා හඩවා ගියා ඔයා' සින්දුව කියපන්.
පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා..
සුවඳක්වත් නෑ ඔයා.. මා ළඟ නියා.. //
සඳ තරු පවා හැඬුවා
මගේ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ.. කඳුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ
කොහේදෝ ගියේ
පෙරදා හඬවා ගියා ඔයා...//
මේ කඳුළු ඔබ සොයලා..
පාවුණා දුක් ගංගා //
සෝ තැවුල් ජීවිතේ.. මොහොතකින් සදාලා
ආදරෙත් බොඳ කරලා..
ඉන්නේ කෙසේ..
ඉන්නේ කෙසේ..
පෙරදා හඬවා ගියා ඔයා.. //