අම්මෝ මේකිගේ දාරේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Ko balanna
    DSiIxsx.png
     
    • Love
    Reactions: Candid-B

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,335
    1
    16,962
    113
    −273.15°C
    bob dylan guitar GIF


    දැන් ගිටාර් එකකුත් තියෙන එකේ අල්ලපු ගෙදර නංගිට ඇහෙන්න 'පෙරදා හඩවා ගියා ඔයා' සින්දුව කියපන්. :p

    පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා..
    සුවඳක්වත්‌ නෑ ඔයා.. මා ළඟ නියා.. //

    සඳ තරු පවා හැඬුවා
    මගේ සෝ සුසුම්‌ දැකලා //
    මගේ සිත ආදරේ.. කඳුළකින්‌ පුරෝලා
    ජීවිතෙත්‌ නැති කරලා
    කොහේදෝ ගියේ
    කොහේදෝ ගියේ

    පෙරදා හඬවා ගියා ඔයා...//

    මේ කඳුළු ඔබ සොයලා..
    පාවුණා දුක්‌ ගංගා //
    සෝ තැවුල්‌ ජීවිතේ.. මොහොතකින්‌ සදාලා
    ආදරෙත්‌ බොඳ කරලා..
    ඉන්නේ කෙසේ..
    ඉන්නේ කෙසේ..

    පෙරදා හඬවා ගියා ඔයා.. //
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    මරු බන්. සින්දුවක් කියල රෙකෝඩ් කරලා එවපන්.

    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ..
    නියම වීරයෙක් ගැනයි කියන්නෙ..
    අශ්ශයගේ පිටින් එයා ගමන් යයි...
    එයාට කවුරුත් කිව්වෙ කව්ද බෝයි..

    මේ සින්දුව ගහල record කරල එවන්න. ❤️
    ------ Post added on Aug 10, 2023 at 1:11 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,525
    113
    මේ දැරිවිත් එනවැයි උද්ගෝෂණයට? එයැයි එනවා නම් මාත් එනවා
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    bob dylan guitar GIF


    දැන් ගිටාර් එකකුත් තියෙන එකේ අල්ලපු ගෙදර නංගිට ඇහෙන්න 'පෙරදා හඩවා ගියා ඔයා' සින්දුව කියපන්. :p

    පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා..
    සුවඳක්වත්‌ නෑ ඔයා.. මා ළඟ නියා.. //

    සඳ තරු පවා හැඬුවා
    මගේ සෝ සුසුම්‌ දැකලා //
    මගේ සිත ආදරේ.. කඳුළකින්‌ පුරෝලා
    ජීවිතෙත්‌ නැති කරලා
    කොහේදෝ ගියේ
    කොහේදෝ ගියේ

    පෙරදා හඬවා ගියා ඔයා...//

    මේ කඳුළු ඔබ සොයලා..
    පාවුණා දුක්‌ ගංගා //
    සෝ තැවුල්‌ ජීවිතේ.. මොහොතකින්‌ සදාලා
    ආදරෙත්‌ බොඳ කරලා..
    ඉන්නේ කෙසේ..
    ඉන්නේ කෙසේ..

    පෙරදා හඬවා ගියා ඔයා.. //
    Ekige kollama guitar gahanna ugannana eke API gahana guitar monawada? 😪
     
    • Wow
    Reactions: Absolute Zero