u hithan inne math wela kiyalakohomada mathwenne ithin ewata
Caffeine is a stimulant drugඔව් ඕක ගැහුවම හාට් රේට් වැඩි වෙලා කික් ඔෆ් වෙනවා . වැදිල්ලක් තමා
ඕකට මත්වෙන් නෑ බංkohomada mathwenne ithin ewata

උගේ හිතේ ඇත්තේ එහෙමයි,, හිතින් මත් වෙලා..kohomada mathwenne ithin ewata


මේ දෙකම එකයි, ඔය කියන විදියේ කිසි කික් එකක් නැ, රෙඩ් බුල් එක නම් මේකට වඩා රසයි.. බුලත් විටක් වත් නිකමට කාපු නැති උන්ට මේවා බිව්වම නින්ද වත් යන්නේ නැ ඉතිං...red bull nam mata biwwata dannewath na