අම්මෝ මේක . පොඩි එකාට වැදිලා ඉන්නේ

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    බම්බලපිටියේ පිලාවූස් එකට එහාපැත්තේ තියෙනවා ඉම්පෝර්ටඩ් චොක්ලට්, ටොෆී අරවා මේවා තියෙන ෂොප් එකක්. ඒකෙ තියෙනවා Monster Energy ඕනේ නම් ගිහින් ගනින්, මත් වෙන්නේ නම් නෑ, රෙඩ් බුල් සීන් එකම තමයි
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    You want a better feeling than Monster or Red bull
    try this one :love:
    Math wenwa yaluwaneee :cool:
    maxresdefault.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    red bull nam mata biwwata dannewath na
    මේ දෙකම එකයි, ඔය කියන විදියේ කිසි කික් එකක් නැ, රෙඩ් බුල් එක නම් මේකට වඩා රසයි.. බුලත් විටක් වත් නිකමට කාපු නැති උන්ට මේවා බිව්වම නින්ද වත් යන්නේ නැ ඉතිං...
     
    • Like
    Reactions: zid2021