අම්මෝ මේක බලහන්කො.. පාරවල් හෝදන් යනවා.. 😱😱😱

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    @හෙළයෙක් ඇත්තද මේ කියන කථාව
    යප් යප්. ඒ උනාට ඔහේ නගර හදලා වැව් හදන්න ගියේ නෑ කොච්චර ලේසි උනත්. නැත්තං ඔය හදලා තියෙන ජලාශ වගේ ඒව හදන එක මහ ගේමක් නෙවෙයි වැව් එක්ක බලද්දි.