අම්මෝ මේක South Africa President "In the beginning" speech

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අම්මෝ මේක South Africa President "In the beginning" speech

    South Africa president trying to say "In the beginning" :lol::lol:



    Edit එකක් බව කරුණාවෙන් සලකන්න :P
    Real එකත් වෙනසක් නෑ පට්ට ආතල්..

    Real one :baffled:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    ඔය වගේ දේවල් ඇත්තට උනත් හිනා වෙන්න එපා බන්.
    මම ගොඩක් ලඟින් ආශ්‍රය කරලා තියෙනවා කතා කරන්න බැරුව ගොත ගහන කිහිප දෙනෙක්වම. උබලට හිතාගන්නවත් බැරි විදිහට මානසිකව වැටිලා ජීවත් වෙන්නෙ. අඩු පාඩු වලට කවදාවත් හිනා වෙන්න එපා.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මෙයා දීපු තව හොඳ ආතල් එකක් තමයි මේ

    How to prevent from AIDS, just have a wash