බලන්න අලුත් පරපුරට දෙන ආදර්ශෙ,ටිපර් වෙන කෙනෙක් ඇවිත් කොහොමත් ඉතින් ඕව සමාජෙ වෙන දේවල් මෙ පෙන්නුවම අව්ලක් නෑ කියල කියයි දැන්

ඒක පරණ දෙමළ ෆිල්ම් එකක කොපියක්.ස්වර්ණවාහිනියේ නේද අර තව එකක් යන්නේ මාමණ්ඩි එක්ක ලේලි නිදාගන්න සීන් එකක් තියන .
කතාව නම් බලල නෑ . පොඩි video කෑල්ලක් දැක්ක ඒ වගේ .![]()
ඇගේ වයිරයඋඹලා මේ වගේ කතාවක් අහලා තියෙනවද? මට දැන් කතාවේ මුල මතක නෑ.
එක පවුලක අම්මාට ඒඩ්ස් හැදිලා අම්මා පුතාට කියනවා
මගෙන් උඹලගේ තාත්තාට ඒඩ්ස් බෝවෙනවා
උඹලගේ තාත්තගෙන් උඹේ ගැනිට බෝවෙනවා
උඹේ ගැනිගෙන් වත්තෙ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙනවා
සිරිපාල කොලුවගෙන් උඹලගෙ නංගිට බෝවෙනවා
උඹලගේ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝ උනා වගේ
ඔන්න කතාව මතක් උනා. පුතා ඒඩ්ස් හදාගෙන ගෙදර එනවා. එතකොට අම්මා කියනවාඋඹලා මේ වගේ කතාවක් අහලා තියෙනවද? මට දැන් කතාවේ මුල මතක නෑ.
එක පවුලක අම්මාට ඒඩ්ස් හැදිලා අම්මා පුතාට කියනවා
මගෙන් උඹලගේ තාත්තාට ඒඩ්ස් බෝවෙනවා
උඹලගේ තාත්තගෙන් උඹේ ගැනිට බෝවෙනවා
උඹේ ගැනිගෙන් වත්තෙ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙනවා
සිරිපාල කොලුවගෙන් උඹලගෙ නංගිට බෝවෙනවා
උඹලගේ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝ උනා වගේ