අම්මෝ, මේ කතාවෙ තියෙන ලව් ටික, All in One.. 😁 🔥

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,528
    113
    Redhat lab - Aukland
    බලන්න අලුත් පරපුරට දෙන ආදර්ශෙ,ටිපර් වෙන කෙනෙක් ඇවිත් කොහොමත් ඉතින් ඕව සමාජෙ වෙන දේවල් මෙ පෙන්නුවම අව්ලක් නෑ කියල කියයි දැන්
    ♥️
    😌

    475970417_1056823479793626_5717537864767314796_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    හිරිකිතයි මේවා නම්.ස්වර්ණවාහිනී ඵක දැන් දෙමළ පොරකටනේ අයිති..දෙමළ කථා නම් ඔය වගේ ඒවා උන් හදන්නේ නෑ මළාට..අපේ උන්ට විතරයි ඕවා හදන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ස්වර්ණවාහිනියේ නේද අර තව එකක් යන්නේ මාමණ්ඩි එක්ක ලේලි නිදාගන්න සීන් එකක් තියන .
    කතාව නම් බලල නෑ . පොඩි video කෑල්ලක් දැක්ක ඒ වගේ . :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    ස්වර්ණවාහිනියේ නේද අර තව එකක් යන්නේ මාමණ්ඩි එක්ක ලේලි නිදාගන්න සීන් එකක් තියන .
    කතාව නම් බලල නෑ . පොඩි video කෑල්ලක් දැක්ක ඒ වගේ . :rofl:
    ඒක පරණ දෙමළ ෆිල්ම් එකක කොපියක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ටීවී එක බලන්නෙ හවස 4.30 ඉඳන් 6.30 වෙනකන් විතරයි. 4.30ට ගිරිපුර ඇත්තෝ බලනවා, හවස 5ට රූපවාහිනියෙ රකුසු යහලුවෝ බලනවා, ආයෙ 5.30 ඉඳලා 6.30 වෙනකන් ආර්ට් ටීවි එකේ සිංදු බලනවා.

    ඔය ජරාවල් බලන්නෙත් නෑ දන්නෙත් නෑ. එෆ්බී නැති නිසා ඔව්වයෙ ක්ලිප් එකක්වත් දැකලා නෑ. දැන් දන්නවා තොපි ඔය ජරාව මේකටත් ගෙනල්ලා අතෑරපු නිසා.. 🤮
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,030
    1
    61,162
    113
    Mother Earth
    ඉස්කෝලේ යන නංගිලා වයසක අංකල් ලට ලව්. 😄 අනුරාධව ගත්තා නම් හරි actor ට. 😍
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    උඹලා මේ වගේ කතාවක් අහලා තියෙනවද? මට දැන් කතාවේ මුල මතක නෑ.
    එක පවුලක අම්මාට ඒඩ්ස් හැදිලා අම්මා පුතාට කියනවා

    මගෙන් උඹලගේ තාත්තාට ඒඩ්ස් බෝවෙනවා
    උඹලගේ තාත්තගෙන් උඹේ ගැනිට බෝවෙනවා
    උඹේ ගැනිගෙන් වත්තෙ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙනවා
    සිරිපාල කොලුවගෙන් උඹලගෙ නංගිට බෝවෙනවා
    උඹලගේ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝ උනා වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,030
    1
    61,162
    113
    Mother Earth
    උඹලා මේ වගේ කතාවක් අහලා තියෙනවද? මට දැන් කතාවේ මුල මතක නෑ.
    එක පවුලක අම්මාට ඒඩ්ස් හැදිලා අම්මා පුතාට කියනවා

    මගෙන් උඹලගේ තාත්තාට ඒඩ්ස් බෝවෙනවා
    උඹලගේ තාත්තගෙන් උඹේ ගැනිට බෝවෙනවා
    උඹේ ගැනිගෙන් වත්තෙ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙනවා
    සිරිපාල කොලුවගෙන් උඹලගෙ නංගිට බෝවෙනවා
    උඹලගේ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝ උනා වගේ
    ඇගේ වයිරය
    maxresdefault.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    උඹලා මේ වගේ කතාවක් අහලා තියෙනවද? මට දැන් කතාවේ මුල මතක නෑ.
    එක පවුලක අම්මාට ඒඩ්ස් හැදිලා අම්මා පුතාට කියනවා

    මගෙන් උඹලගේ තාත්තාට ඒඩ්ස් බෝවෙනවා
    උඹලගේ තාත්තගෙන් උඹේ ගැනිට බෝවෙනවා
    උඹේ ගැනිගෙන් වත්තෙ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙනවා
    සිරිපාල කොලුවගෙන් උඹලගෙ නංගිට බෝවෙනවා
    උඹලගේ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝ උනා වගේ
    ඔන්න කතාව මතක් උනා. පුතා ඒඩ්ස් හදාගෙන ගෙදර එනවා. එතකොට අම්මා කියනවා

    අනේ පුතේ, උඹ නම් මේ ගෙදර ඉන්න එපා.
    උඹෙන් උඹේ ගැනිට ඒඩ්ස් බෝවෙයි.
    උඹේ ගැනිගෙනේ උඹේ තාත්තට බෝවෙයි.
    උඹේ තාත්තගෙන් කුස්සියේ වැඩ කරන සුමනට බෝවෙයි
    සුමනගෙන් වත්තේ වැඩකරන සිරිපාල කොලුවට බෝවෙයි
    සිරිපාලගෙන් උඹලගේ නංගිට බෝවෙයි
    උඹලගෙ නංගිට බෝ උනා කියන්නේ ගමටම බෝඋනා වගේ තමයි