අම්මෝ යකෝ ම්‍රෙක බලපන්කො 🤣🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    බල්ලො ගිහින් වැස්සිගෙ තනේ හපනවා. ඒකයි තරහ ගිහින් තියෙන්නෙ.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ යාළුවෙක්ගේ ජර්මන් ෂෙපඩ් එකෙක්, උන්ගේ ගෙදරට ආපු දළ ඌරෙක්ගෙන් ගේම ඉල්ලල තිබුනා. අන්තිම වෙනකල් ගේම ඇතෑරියෙ නෑ. වීඩීයෝ එකකුත් තිබුනා.