මම මූ කවුද කියලා දන්නෙත් නෑ. මූගෙ සිංදු අහලත් නෑ. ඇයි බන් උබලා මූට බනින්නෙ?
රත්නත්තරේ පිහිටයි කිව්වම මොකෝ වෙන්නෙ?
ඇයි එහෙම කියන්න සුදු රෙද්ද ඇඳගෙන ඉන්න ඕනෙද?
පන්සලේ කොඩිය දාන එකේ ඉඳන් වියදම් කරන තැන දක්වා බොක්කෙන් බහින්නෙ කොන්ඩ වවාගෙන පාට කරන් පච්ච කොටන් ඉන්න ත්‍රීවිල් කාර්යො රස්තියාදු කාරයො තමයි. උන්ගෙ පෙනුම නරක උනාට සුදු පිරුවට අඳින නෝනලට, ටයි කෝට් මහත්තුරුන්ට වඩා අවංකයි.