අම්මෝ_කැම්පස්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චිවරධාරියෝන්ට නම් මමත් දැන් වඳින්නේ වත් නෑ එත් ඕක සතෙක්ට කරත් මහ හෙන ගහන වැඩක්නේ

    ලෝකේ කොහෙවත් නැති විදියට එක විභාගයක් පාස් උනා කියල ඕකුන්ව ලොකු කරාට උන් එක්ක එකට ඉඳල තියෙනවනේ අනිත් එවුනුත් අවුරුදු 10ක් විතර. අමු ගොබ්බ ඩයල් නේ බං.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දයක් එනකොට කැම්පස් වහගන්න ජෙප්පො ට්‍රයි කරන එක ඉස්සර ඉඳල වෙන දෙයක්. ඊට පස්සෙ උන් චන්ද වැඩට යනව.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පව් බං :(:(
    මේ පාර ජෙප්පොන්ටයි පෙරටුගාමී උන්ටයි චන්දෙ දෙන එවුනුත් ඉන්නවනේ. :no::no:

    රජයේ කැම්පස් වල රැග් එකට බැනල ඒව මාර්ගයෙන් කැම්පස් පතුරු ගහල අනුර කුමාරට කඩේයන උන් ඕනතරම් ඉන්නව :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජේ වී පී නිකාය පෙරටුගාමී නිකාය
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක රුහුණේ විතරක් නෙවෙයි බන්. ලංකාවේ ගොඩක් කැම්පස් වල තියනවා. කැටේ හොල්ල හොල්ල එකතු කරන්න එනකොට ඇටේ තැලෙන්න ගහපල්ලා මුන් වගේ අසහනකරයෝන්ට.:angry::angry::angry:
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මම නම් හිතන් ඉන්නෙ කැම්පස් සිලෙක්ට් උනොත් මට ඔය උපසංස්කෘතිය ලබ්බවල් කියාගෙන ආවොත් @Antare 2.0 වගේ එවුන්ට කන පොඩි වෙන්න ගහනව
     
    • Dislike
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මම නම් හිතන් ඉන්නෙ කැම්පස් සිලෙක්ට් උනොත් මට ඔය උපසංස්කෘතිය ලබ්බවල් කියාගෙන ආවොත් @Antare 2.0 වගේ එවුන්ට කන පොඩි වෙන්න ගහනව
    ඒ ඉතින් පුක පලාගන්න තමා උබ🤣
     
    • Haha
    Reactions: Yakka putha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේවගේ දේවලට comment කරද්දී පරිස්සමෙන් කරපන්...ලොකු talk දැම්ම වගේ නෙමෙයි කරගත්තු කර්මය ගැන හිතපන් ...

    Tho gotata chande denna minissu rawattala karagatthu karmaya gana hithapan pons..

    Thota lamai innawa nam un e pawata athma ganak lodiya baldiye mas diya wewi gilena hati mathak karaganin..

    Thoge amma, thatha, gaani, ayya akka lamai okkoma katu gahe nagala, apaye yamayo puka palala kiyathen dekata iranawa mawa ganin
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක හාමුදුරුවො ඔක්කොටම ට්‍රයි කරන්න හොඳයි. එතකොට වෙන වැඩ නවත්තල බනක් භාවනාවක් කරන ඉඳියි
    සමන්ත බඩ්ඩ වගේ උතුමෙක්ගෙන් පටන්ගත්තා නම් අගෙයි..
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Tho gotata chande denna minissu rawattala karagatthu karmaya gana hithapan pons..

    Thota lamai innawa nam un e pawata athma ganak lodiya baldiye mas diya wewi gilena hati mathak karaganin..

    Thoge amma, thatha, gaani, ayya akka lamai okkoma katu gahe nagala, apaye yamayo puka palala kiyathen dekata iranawa mawa ganin

    පුක නොදී පලයන් සක්කිලි දෙමළා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවගේ දේවලට comment කරද්දී පරිස්සමෙන් කරපන්...ලොකු talk දැම්ම වගේ නෙමෙයි කරගත්තු කර්මය ගැන හිතපන් ...
    අඩෝ මට මේ කර්මය පලදීල තියෙන්නේ මේ දවස්වල.:( දර්මය බොරු කරන්ඩ බෑ කියනවනේ

    කන්ඩත් නෑ ...බොන්ඩත් නෑ ...යන්ඩත් නෑ... පුදුම කර්මයක් ඒකනම්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අඩෝ මට මේ කර්මය පලදීල තියෙන්නේ මේ දවස්වල.:( දර්මය බොරු කරන්ඩ බෑ කියනවනේ

    කන්ඩත් නෑ ...බොන්ඩත් නෑ ...යන්ඩත් නෑ... පුදුම කර්මයක් ඒකනම්
    නැහ්..වෙන්ට බෑ.. උඹට තාම රෙන්ඩ පුලුවන් නම් ඔය කර්මය නෙවෙයි..
    නිකං පුක මහලා වගේ සීන් එකක් දැනෙනවා දැනෙනවා වගේ නං... ආං කර්මය..
    එහෙම සීන් එකක් නං වහාම සමාව ගනිං...
     
    • Haha
    Reactions: topkollek