අම්මෝ_පොඩි_එකා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    The incident occurred at about 11am on April 27 when the young boy surnamed Guo went home by himself on a bus in Suining in Sichuan, China News Service reported. The lad was reportedly being noisy on the bus and lightly kicked a strange man three times for fun.

    As seen on the video clip , the man, also surnamed Guo, suddenly became enraged – grabbing the boy and throwing him down on to the floor, then stomping on him three times in revenge.

    He was stopped by other passengers, who called the police. The man ended up being detained for 15 days and fined 1,000 yuan (US$157) for attacking someone aged under 14.

    The boy was sent to hospital. The left side of his face was injured but he was fortunate not to suffer any bone fracture. Police added that if the boy is found to have more injuries, the attacker could face a heavier penalty, according to a statement.

    The attacker later told Chongqing Evening News he had offered the boy his seat on the bus but the boy ignored him. He admitted that he had lost his mind after being kicked by the lad. He apologized to the victim and his family and said he would pay the boy’s medical expenses.

    Most Chinese citizens who commented on the incident on social media criticized the man’s reckless and violent behavior, but others blamed the boy’s parents for having not taught him to have better manners while riding on a public vehicle.

    The boy’s mother told media that her son was well-behaved at home and had performed extremely well at school. The boy’s father said he would sue the attacker.
     
    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    :D:D:D:D:lol::lol::lol:

    ගහපු එකාට මොකුත් කියන්නත් බෑ, පොඩිකාලේ ඉඳන් ම ළමය හරියට හැදුවේ නැත්තං ලොකු වුනාම මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ ;)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :D:D:D:D:lol::lol::lol:

    ගහපු එකාට මොකුත් කියන්නත් බෑ, පොඩිකාලේ ඉඳන් ම ළමය හරියට හැදුවේ නැත්තං ලොකු වුනාම මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ ;)

    ඔව් ගොඩක් අය බැනලා තියෙන්නේ ළමයගේ දෙමව්පියන්ට.අරුත් කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද.:D
     
    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    ඔව් ගොඩක් අය බැනලා තියෙන්නේ ළමයගේ දෙමව්පියන්ට.අරුත් කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද.:D

    ඔය පොඩි ලමයම බස් එකේ ඉන්න කෙල්ලෙක් ගේ තන් දෙක මිරිකනවා, ඒ කෙල්ල ළමයට ඔය විදිහටම ගහනවා, එතකොට මොකක්ද දන්නේ නෑ නීතිය? :eek::eek:
     
    • Like
    Reactions: ruwantheekshana

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔය පොඩි ලමයම බස් එකේ ඉන්න කෙල්ලෙක් ගේ තන් දෙක මිරිකනවා, ඒ කෙල්ල ළමයට ඔය විදිහටම ගහනවා, එතකොට මොකක්ද දන්නේ නෑ නීතිය? :eek::eek:

    පල හු&ති ආතල් නොදී
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩි හුකන්නා නම් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ අරු පොඩි එකා පොලවේ ගැහුවනෙ.. මැරෙන්නත් ඉඩ තිබ්බ
    පොඩි එකා කරපු වැඩේ වරධිය්
    අරුට තිබ්බේ ටොක්ක වගේ අනින්න අයෙ නොකරන්න
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උස්සලා පොලවේ ගහනවා කිව්වට කරලා නැත්නම්
    මෙන්න බඩු.
    පොඩි එකා අරුගෙන් ආතල් එකක් ගන්න යන්නේ.
    ඌත් මොකක් හරි අවුලක හිටපු එකෙක් වගේ.
    නැත්නම් ඔහොම ගහයිද
    :shocked:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පොඩි ලමයට තේරෙන්නෑ කියමුකෝ! අරූ ගහන විදිහ මහ සක්කිලියෙක් නේ. මේකේ ඉන්න සමහර එවුන්ගේ මානසිකත්වය තේරුම් ගත්තැකි කොමෙන්ට් කියෙව්වහම. :angry:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    පොඩි ලමයට තේරෙන්නෑ කියමුකෝ! අරූ ගහන විදිහ මහ සක්කිලියෙක් නේ. මේකේ ඉන්න සමහර එවුන්ගේ මානසිකත්වය තේරුම් ගත්තැකි කොමෙන්ට් කියෙව්වහම. :angry:
    Ow bn... Podi eka notherum kamata karapu deyak.. :(Eka parak nikam athin paarak gahuwanam athi..:sorry: Eth bn podi ekekta mehema gahanne manasika rogiyek. Pora loku awulaka idala, a tharaha lamayage pitin ariya... China wala godak me wage Scenes wadie... mama hithanne Janagahanaya wadi nisa godak minissu Job Life & Family Life eka Stress eke inne...
     
    • Like
    Reactions: Gnauwa

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    පොඩි ලමයට තේරෙන්නෑ කියමුකෝ! අරූ ගහන විදිහ මහ සක්කිලියෙක් නේ. මේකේ ඉන්න සමහර එවුන්ගේ මානසිකත්වය තේරුම් ගත්තැකි කොමෙන්ට් කියෙව්වහම. :angry:

    ගහපු එකාටත් වඩා ලොකු මානසික ලෙඩ්ඩු බන් මේකේ ඉන්නෙ.නැත්තන් අර පොඩි එකාට ගහපු එකට හොද වැඩේ කියල මනුස්ස කටකින් නන් කියවෙන්න විදියක් නෑ.මුන්ට තියෙන්නෙ සමාජය ගැන වෙයිරයක්.
     
    • Like
    Reactions: Gnauwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේ තියෙන්නෙ ඔයවගේ තව එකක්

    කාලෙකට කලිනේ මේකටද කොහෙද කමෙන්ට් එකක් දාල තිවුනා එකෙක්,
    ඔය වගේම පොඩි එකෙක් සුපර් මාකට් එකකදි උගේ ඇගිල්ල කටේ දාල හැපුවලු ලේ එන්නම
    ඒ පාර මූ ඒ ලමයගෙ අම්මට කිවුවලු ඌට ඒඩ්ස් තියනවා වහාම ලමයව ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න කියලා
    ලමයගෙ අම්ම අඬ අඬ ලමයව අරගෙන ගියා කියලා දාල තිවුන
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Ow bn... Podi eka notherum kamata karapu deyak.. :(Eka parak nikam athin paarak gahuwanam athi..:sorry: Eth bn podi ekekta mehema gahanne manasika rogiyek. Pora loku awulaka idala, a tharaha lamayage pitin ariya... China wala godak me wage Scenes wadie... mama hithanne Janagahanaya wadi nisa godak minissu Job Life & Family Life eka Stress eke inne...

    ගහපු එකාටත් වඩා ලොකු මානසික ලෙඩ්ඩු බන් මේකේ ඉන්නෙ.නැත්තන් අර පොඩි එකාට ගහපු එකට හොද වැඩේ කියල මනුස්ස කටකින් නන් කියවෙන්න විදියක් නෑ.මුන්ට තියෙන්නෙ සමාජය ගැන වෙයිරයක්.

    ඔය වගේ කොමෙන්ට් දෙන්නේ ළමාකාලක් හරියට නොතිබ්බ අය. :( බොහොම පීඩිත විදිහට ළමාකාලය ගෙවපු අය. :sorry: ඒ අය ලොකු වුනාම සමාජය ගැන තියෙන්නේ වෛරයක්. :angry: අර ගහපු එකත් ලොකු පීඩනයකින් ජීවත්වෙන එකෙක්. :yes: ඕකුන්ට තේරෙන්නේ කවදහරි උන්ගේ ළමයෙකුට ඔහොම දෙයක්වුනොත් තමයි. :eek: තව දෙයක් ඕකුන් කවද හරි අකාලයේ මැරුම් කන අවස්ථා එමටයි. :shocked: කොහොමද කොල්ලගේ තාත්ත වැඩ්ඩෙක් නම්! :rolleyes: අරූට රිටන් එක සොරිවෙන්නම ලැබේවි :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ තියෙන්නෙ ඔයවගේ තව එකක්

    කාලෙකට කලිනේ මේකටද කොහෙද කමෙන්ට් එකක් දාල තිවුනා එකෙක්,
    ඔය වගේම පොඩි එකෙක් සුපර් මාකට් එකකදි උගේ ඇගිල්ල කටේ දාල හැපුවලු ලේ එන්නම
    ඒ පාර මූ ඒ ලමයගෙ අම්මට කිවුවලු ඌට ඒඩ්ස් තියනවා වහාම ලමයව ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න කියලා
    ලමයගෙ අම්ම අඬ අඬ ලමයව අරගෙන ගියා කියලා දාල තිවුන

    හම්මේ බං...:shocked:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ජපානේ ගොඩක්ම පොන්නයෝ ඉන්නේ කියලා video එකෙන් හොදට පේනවා , ලංකාවේ වගේ උනානම් බලන්න තිබ්බ වෙන දේ