ජයග්‍රහණය ඇතුලත, පසුපස ඔහු......
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Feb 23, 2017 #1 ජයග්‍රහණය ඇතුලත, පසුපස ඔහු...... Last edited: Feb 23, 2017 Reactions: SoapLK
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Feb 23, 2017 #2 kawuda bun owwa hadanne.... sammana denna watinawa
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Feb 23, 2017 #3 agrmrs said: kawuda bun owwa hadanne.... sammana denna watinawa Click to expand... අනේ මංද බං.මටත් දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා..
agrmrs said: kawuda bun owwa hadanne.... sammana denna watinawa Click to expand... අනේ මංද බං.මටත් දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා..
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 981 113 කිට්ටුව තැනක Feb 23, 2017 #4 පිස්සු හැදෙනවා ඕයි.රාජිතයට මේවා දැක්කම මූව හදන්නේ නැතුව සරමේ පිහිදගත්තානම් හොදයි කියලා හිතෙනවා ඇති.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 23, 2017 #6 craabeysinghe said: පිස්සු හැදෙනවා ඕයි.රාජිතයට මේවා දැක්කම මූව හදන්නේ නැතුව සරමේ පිහිදගත්තානම් හොදයි කියලා හිතෙනවා ඇති. Click to expand... පිස්සුද ඕයි..? රාජිතයා අවුරුදු 30,40ක් දේශපාලනේ කරල ගන්න බැරි උන ප්‍රසිද්ධිය, අපේ සෝශල් මීඩියා හරක් ටික එක රැයින් ෆ්‍රී දෙනකොට අනේ මට මු වගේ තව එකෙක් ඉදිය නම් කියල හිතෙනවා ඇති...
craabeysinghe said: පිස්සු හැදෙනවා ඕයි.රාජිතයට මේවා දැක්කම මූව හදන්නේ නැතුව සරමේ පිහිදගත්තානම් හොදයි කියලා හිතෙනවා ඇති. Click to expand... පිස්සුද ඕයි..? රාජිතයා අවුරුදු 30,40ක් දේශපාලනේ කරල ගන්න බැරි උන ප්‍රසිද්ධිය, අපේ සෝශල් මීඩියා හරක් ටික එක රැයින් ෆ්‍රී දෙනකොට අනේ මට මු වගේ තව එකෙක් ඉදිය නම් කියල හිතෙනවා ඇති...
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Feb 23, 2017 #7 Rasthiyadu padanama said: අනේ මංද බං.මටත් දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා.. Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 23, 2017 #12 AnGeLHuNteR said: Click to expand...
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Feb 23, 2017 #13 ඔබ දන්නවද සදෙහි පළමුව පා තැබූ මිනිසාගේ චායාරුපය ගත්තේ චතුර බව.... NASA එකෙන් මේ ලදී මේක එලියට දාලා තියෙන්නේ.....
ඔබ දන්නවද සදෙහි පළමුව පා තැබූ මිනිසාගේ චායාරුපය ගත්තේ චතුර බව.... NASA එකෙන් මේ ලදී මේක එලියට දාලා තියෙන්නේ.....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Feb 23, 2017 #15 පට්ට බං..
A Avicii Active member Oct 11, 2014 689 148 43 Feb 23, 2017 #16 කවුද කියල තිබ්බ සිදුහත් තවුසාට සත්‍යය පැහැදිලි කරලා දුන්නෙ චතුර නිසා ඒකට චතුරාර්ය සත්‍යය කියනව කියලා!!
කවුද කියල තිබ්බ සිදුහත් තවුසාට සත්‍යය පැහැදිලි කරලා දුන්නෙ චතුර නිසා ඒකට චතුරාර්ය සත්‍යය කියනව කියලා!!
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Feb 24, 2017 #19 muuta wha knn hthenwa athi nd bn......+++