අම්මෝ_මේකක

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
කවුද කියල තිබ්බ සිදුහත් තවුසාට සත්‍යය පැහැදිලි කරලා දුන්නෙ චතුර නිසා ඒකට චතුරාර්ය සත්‍යය කියනව කියලා!!

ඒක නම් පට්ට බ්‍රෝ...

හීන් බබා සීයේ ඔයා රිටය වෙන්න අපිට චතුර ඉන්නවා....

:lol::lol::lol::lol:
 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    28r2l4g.jpg

    කව්ද යකෝ මේව හදන එකා??
    අපිව හිනස්සලා මරන්නද හදන්නෙ බොල:angry:
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    පිස්සුද ඕයි..?
    රාජිතයා අවුරුදු 30,40ක් දේශපාලනේ කරල ගන්න බැරි උන ප්‍රසිද්ධිය, අපේ සෝශල් මීඩියා හරක් ටික එක රැයින් ෆ්‍රී දෙනකොට අනේ මට මු වගේ තව එකෙක් ඉදිය නම් කියල හිතෙනවා ඇති.
    ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    පිස්සුද ඕයි..?
    රාජිතයා අවුරුදු 30,40ක් දේශපාලනේ කරල ගන්න බැරි උන ප්‍රසිද්ධිය, අපේ සෝශල් මීඩියා හරක් ටික එක රැයින් ෆ්‍රී දෙනකොට අනේ මට මු වගේ තව එකෙක් ඉදිය නම් කියල හිතෙනවා ඇති.
    ..
    :yes: