කවුද කියල තිබ්බ සිදුහත් තවුසාට සත්‍යය පැහැදිලි කරලා දුන්නෙ චතුර නිසා ඒකට චතුරාර්ය සත්‍යය කියනව කියලා!!

පිස්සුද ඕයි..?
රාජිතයා අවුරුදු 30,40ක් දේශපාලනේ කරල ගන්න බැරි උන ප්‍රසිද්ධිය, අපේ සෝශල් මීඩියා හරක් ටික එක රැයින් ෆ්‍රී දෙනකොට අනේ මට මු වගේ තව එකෙක් ඉදිය නම් කියල හිතෙනවා ඇති...