අම්ම කුක්කු

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පහත සඳහන් ඔසු නිවැරදිව භාවිත කරන්න.
    :yes:
    උදේ සවස තිලරසායනය තේ හැඳි එක බැගින් කා උණුකොට ගත් එළකිරි සීනි දමා බොන්න.

    දහවල් හා රාත්‍රී කෑමට පෙර ශතාවරීගෝපකන්‍යාක්වාථය මේස හැඳි දෙක බැගින් බොන්න.

    රාත්‍රී නින්දට පෙර චන්ද්‍රප්‍රභා වටියගුලි දෙක බැගින් ගෙන මී පැණි සමඟ අනා කා බාර්ලි තැම්බූ වතුර පානය කරන්න.

    පියයුරු ප්‍රමාණවත්ව වැඩි නැත්නම් පියයුරු වැඩිම සඳහා අශ්වගන්ධා තෛලය හෝ මහාමාෂ තෛතල මදක් රත්කර පියයුරු වල ගා උඩු අතට පිරිමදින්න.
    :baffled:
    උෂ්ණ අහාර හා දිරවීමට අපහසු අහාර ගැනීමෙන් වැළකීම වැදගත් වේ

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    පියයුරු ප්‍රමාණවත්ව වැඩි නැත්නම් පියයුරු වැඩිම සඳහා අශ්වගන්ධා තෛලය හෝ මහාමාෂ තෛතල මදක් රත්කර පියයුරු වල ගා උඩු අතට පිරිමදින්න.

    කාට හරි ගාගන්න ඕනේ නම් මට උදව් කරන්න පුළුවන් :P
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    පියයුරු වල ගා උඩු අතට පිරිමදින්න. :yes::yes:

    පියයුරු උඩු අතට පිරිමදිනු ලෑබේ.. pm karapalla :P
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    යකුණේ මම මේකේ දැම්මේ මවුකිරි වඩන බෙහෙතක්.;);)හංස පැටවූ ලොකු කරන්න ඕන නම් ඒකට හරියනම බෙහෙතක් තියනව.:baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    පියයුරු උඩු අතට පිරිමදිනු ලෑබේ..
    රූමත් ලලනාවන් සඳහා ආකර්ශනීය වට්ටම්


    වෙනස වටහාගන්න අදම PM කරන්න
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පියයුරු උඩු අතට පිරිමදිනු ලෑබේ..
    රූමත් ලලනාවන් සඳහා ආකර්ශනීය වට්ටම්


    වෙනස වටහාගන්න අදම PM කරන්න

    sri_lankan_sexy_girls_photos_85.jpg_480_480_0_64000_0_1_0.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    PM අවොත් උඹලට උඩ අතට විතරක් පිරි මැදපල්ලා ඔන්චිලි පදින්නේ නැතුව