පහත සඳහන් ඔසු නිවැරදිව භාවිත කරන්න.

උදේ සවස තිලරසායනය තේ හැඳි එක බැගින් කා උණුකොට ගත් එළකිරි සීනි දමා බොන්න.
දහවල් හා රාත්රී කෑමට පෙර ශතාවරීගෝපකන්යාක්වාථය මේස හැඳි දෙක බැගින් බොන්න.
රාත්රී නින්දට පෙර චන්ද්රප්රභා වටියගුලි දෙක බැගින් ගෙන මී පැණි සමඟ අනා කා බාර්ලි තැම්බූ වතුර පානය කරන්න.
පියයුරු ප්රමාණවත්ව වැඩි නැත්නම් පියයුරු වැඩිම සඳහා අශ්වගන්ධා තෛලය හෝ මහාමාෂ තෛතල මදක් රත්කර පියයුරු වල ගා උඩු අතට පිරිමදින්න.

උෂ්ණ අහාර හා දිරවීමට අපහසු අහාර ගැනීමෙන් වැළකීම වැදගත් වේ