අම්ම තාත්ගේ උපන්දිනේට තෑගි.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
තාත්තට බන අහන්න පොඩි පොකට් රේඩියෝ එකක් අරන්දෙන්න හිතන් ඉන්නේ

අම්ම තත්ත ගැන හොදට කන්දීල බලපන් මචන්
ඒගොල්ලෝ තියෙනවනම් හොඳයි කියල හිතෙන දේවල් ගැන කතා කරන කොට දන ගන්න පුළුවන්
පුදුම කරවන්න ගිහින් දෙන්න පුළුවන් ඊට පස්සේ
 
programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka

Last year:
Thaththa : watch ekak
Amma: 32" LED TV

This year:
Thaththa: Kapruka cake + TVS Scooter
Amma: pending (march 12)
Mal wawanna asailu. Me para ati wenna mal aran denawa.

Kunu banum ahanna wenawa itin salli nasthi kiyala :oo: e hinda kello hoyanawa mata set karanna me dawaswala ;):confused:
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
තාත්තට බන අහන්න පොඩි පොකට් රේඩියෝ එකක් අරන්දෙන්න හිතන් ඉන්නේ

අම්ම තත්ත ගැන හොදට කන්දීල බලපන් මචන්
ඒගොල්ලෝ තියෙනවනම් හොඳයි කියල හිතෙන දේවල් ගැන කතා කරන කොට දන ගන්න පුළුවන්
පුදුම කරවන්න ගිහින් දෙන්න පුළුවන් ඊට පස්සේ

:yes::yes::yes: