අම්ම මතක් උනා

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අම්ම මතක් උනා බන් ඒකයි share කරේ ..ඇයි කියලනම් අහන්නෙපා .....

.rep එපා kollo .....
65555304689704220314.jpg

04593228014321082260.jpg

29670332217341566820.jpg

09857873368299935522.jpg

98975347117442570430.jpg

08547432112106542391.jpg

18201512129546202226.jpg

94231815655813695916.jpg

kauruth ammata adareine ekai....
 
  • Like
Reactions: Dulanzz

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
උබ ඉන්නේ ගෙදරින් පිටද ?
එහෙනම් call එකක් අරන් අම්මට කතා කරපං .. :no:

ඒක ලොකු කතාවක් මචන් ...සමහර අවස්ථා තියෙනවා ..අමතක කරන්න බැරි එකයි මචන් share කරේ ....thanks for the idea,,, but it doesnt works....
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඒක ලොකු කතාවක් මචන් ...සමහර අවස්ථා තියෙනවා ..අමතක කරන්න බැරි එකයි මචන් share කරේ ....thanks for the idea,,, but it doesnt works....

lankawe machan...it's hurts me lot machan.... thanks for care bro... but( idon't like to talk about that)....:no::no::no::no:

යකෝ උබ නම් මාර පොරක් .. උබ ලංකාවේ ඉදලත් අම්මා බලන්න යන්න බැරිද ?
උබට උවමනාව තියනව නම් උපරිම පැය 5 ක් ඇතුලත අම්ම ඉන්න තැනට යන්න පුළුවන් ..
මොකද ලංකාවේ කොහේ ඉදියත් පැය 5 ක් වගේ කාලයක් ඇතුලත ඕනෑම තැනකට යන්න පුළුවන් නිසා.

උබ අම්මත් එක්ක තරහ වෙලා ද ?
නැත්නම් අම්ම උබත් එක්ක තරහ වෙලා ද ?
එහෙමත් නැත්නම් ...... උබේ අම්ම නැත්ද ? නැත්නම් .............................
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
යකෝ උබ නම් මාර පොරක් .. උබ ලංකාවේ ඉදලත් අම්මා බලන්න යන්න බැරිද ?
උබට උවමනාව තියනව නම් උපරිම පැය 5 ක් ඇතුලත අම්ම ඉන්න තැනට යන්න පුළුවන් ..
මොකද ලංකාවේ කොහේ ඉදියත් පැය 5 ක් වගේ කාලයක් ඇතුලත ඕනෑම තැනකට යන්න පුළුවන් නිසා.

උබ අම්මත් එක්ක තරහ වෙලා ද ?
නැත්නම් අම්ම උබත් එක්ක තරහ වෙලා ද ?
එහෙමත් නැත්නම් ...... උබේ අම්ම නැත්ද ? නැත්නම් .............................

මුනවත් කියන්න හිතින්නේ නැහැ බන් .මම කියන්න ගත්තොත් thread එක වෙන පැත්තකට යන්නේ ..... මම කවදාවත් කැමති නැහැ මේවා කියන්න ...sorry මචන් ...අම්මා ඉන්නවා මචන් ...ඒත් අම්මා ගැන කතා කරලා වැඩක් නැහැ ....... සමරවිට ළමයින් අම්මලට සලකන්නේ තමන්ගේ ළමයින් විදියට .....