අත් කාචයක් ඕන බං මේවා කියවන්න.. ලොකු කරල දාපන්..



අත් කාචයක් ඕන බං මේවා කියවන්න.. ලොකු කරල දාපන්..
උබ ඉන්නේ ගෙදරින් පිටද ?
එහෙනම් call එකක් අරන් අම්මට කතා කරපං ..![]()
uba wena ratakada inne.....ඒක ලොකු කතාවක් මචන් ...සමහර අවස්ථා තියෙනවා ..අමතක කරන්න බැරි එකයි මචන් share කරේ ....thanks for the idea,,, but it doesnt works....

uba wena ratakada inne.....![]()




ඒක ලොකු කතාවක් මචන් ...සමහර අවස්ථා තියෙනවා ..අමතක කරන්න බැරි එකයි මචන් share කරේ ....thanks for the idea,,, but it doesnt works....
lankawe machan...it's hurts me lot machan.... thanks for care bro... but( idon't like to talk about that)....![]()
යකෝ උබ නම් මාර පොරක් .. උබ ලංකාවේ ඉදලත් අම්මා බලන්න යන්න බැරිද ?
උබට උවමනාව තියනව නම් උපරිම පැය 5 ක් ඇතුලත අම්ම ඉන්න තැනට යන්න පුළුවන් ..
මොකද ලංකාවේ කොහේ ඉදියත් පැය 5 ක් වගේ කාලයක් ඇතුලත ඕනෑම තැනකට යන්න පුළුවන් නිසා.
උබ අම්මත් එක්ක තරහ වෙලා ද ?
නැත්නම් අම්ම උබත් එක්ක තරහ වෙලා ද ?
එහෙමත් නැත්නම් ...... උබේ අම්ම නැත්ද ? නැත්නම් .............................